කාලකන්නි බන් මම බයික් එකේ කාටවත් වාඩි වෙන්න දෙන්නේ නැ
එහෙමයි කියලා බයික් එක ලගට වෙලා බලං ඉන්න බෑ නේ බං..... කොහේ හරි වැඩකට ගිහින් එනකොට ඔහොම ඉන්නවා දැක්කහම..... උගේ......$%@(*^&@*^$&@&(*$ඨ්ර්^*&(*@&($&*^@)(*&$@ 

320GB, 500GB ලැප්ටොප් හාර්ඩ් එකක් කියක් වෙනවද
අපේ මල්ලි කෙනෙක්ගේ ලැපේ හාර්ඩ් එක කෙලවිලා ටොෂිබා හාර්ඩ් එකක් තිබ්බේ
320GB හාඩ් එන්නේ නෑ බං......
500GB නම් 7250 වගේ තමා..... 
අදට ඉවරයි..... හෙට රීෆ්රෙෂ් කරපල්ලා ත්රෙඩ් එක.....
![]()
අනේ මන්ද ඌට මක් වෙලාද කියල 
Bajaj Pulsar 135 1ke hodada ?kawda inne a bike eke aiti?

තෝ ලගකදි ආවේ නැත්නම් කොරන්න දෙයක් නෑ....
![]()

මට ජේඩ් එකක් ගන්න ඕනේ.![]()
එකෙන්ම..![]()

මට ජේඩ් එකක් ගන්න ඕනේ.![]()

මෙන්න ඇවිල්ල.හැන්ගියල්ලාඇයි යකෝ ජේඩ්..
ගනින් කෝ ෆෝ එකක්..ත්රේඩ් ක්ලෝස් පොස්ට් එක රෑ වෙලා දාන්නම් හොදේ..
![]()