හිටිය ඇති වගේද?![]()

මේ වැලෝ ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් ඊබේ වලට ඩිරෙක්ට් පේ කරන්න පුළුවන් නේද ? මම ට්‍රයි කරා CVC වැරදියි කියල එනවනේ බන් ... මම ලංකාවේ ඔන්ලයින් පර්චස් නම් කරලා තියෙනවා බන් ...මොකද්ද දන්නේ නෑ නේද අවුල ?![]()

පේ පෑල් එකවුන්ට් එකක් තියෙන්න ඕනේ...
මං අයියගෙ එකෙන් දැම්මේ මෙච්චරකල්..
දැන්නම් සම්පත් වෙබ් කාඩ් එකක් ගන්න හදන්නේ. ෆෝම් එකකුත් ගෙනාවා පුරෝල අද දෙන්න ඕනේ..
චමිතාගෙන් ඔය ගැන වැඩි විස්තර අහගන්න පුලුවන්..
ඌට හොඳට හුරුයි එක එක කුපාඩි බඩු ගෙන්නලා...![]()
පේපැල් ඕන නෑ 

මූ අළුත් බයික් එකක් ඈන්න යන්නවත් ඈවිත්ද....??? 
"Only 7 Units of New Karizma R & ZMR Sold in December 2014"
සෑහෙන්න රිදිල ඉන්නෙ සින්හලයෝඉන්දියාවටම යුනිට් හතයි ගිහින් තියෙන්නෙ නිව් මොඩ්ල් එකෙන්
![]()
නෑ බන් ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් ගෙවන්න පුළුවන් ඩිරෙක්ට්පේපැල් ඕන නෑ
lol![]()

ස්පීඩ් පුටා ඊයේ මේ පැත්තේ ඈවිත් ගිහින් නේහ්.....මූ අළුත් බයික් එකක් ඈන්න යන්නවත් ඈවිත්ද....???
![]()
කැලෑවෙන් එලියට බැහැලද ඌ..

ස්පීඩ් පුටා ඊයේ මේ පැත්තේ ඈවිත් ගිහින් නේහ්.....මූ අළුත් බයික් එකක් ඈන්න යන්නවත් ඈවිත්ද....???
![]()
ඕකා සුවර් නෑ.. තමා..කෝ කොහෙද ඇවිත් තියෙන්නේ...කැලෑවෙන් එලියට බැහැලද ඌ..
![]()
මෙහේ ශොප් එකට ඈවිත්.... බයික් එකේ ඈවිත් තියෙන්නේ...... හිටු බලන්න..... CCTV එකෙන් හොයාගන්නම්....... 