ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හිටිය ඇති වගේද?:rolleyes:

    මේ වැලෝ ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් ඊබේ වලට ඩිරෙක්ට් පේ කරන්න පුළුවන් නේද ? මම ට්‍රයි කරා CVC වැරදියි කියල එනවනේ බන් ... මම ලංකාවේ ඔන්ලයින් පර්චස් නම් කරලා තියෙනවා බන් ...මොකද්ද දන්නේ නෑ නේද අවුල ? :confused:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    පේ පෑල් එකවුන්ට් එකක් තියෙන්න ඕනේ...:yes:

    මං අයියගෙ එකෙන් දැම්මේ මෙච්චරකල්..:dull:

    දැන්නම් සම්පත් වෙබ් කාඩ් එකක් ගන්න හදන්නේ. ෆෝම් එකකුත් ගෙනාවා පුරෝල අද දෙන්න ඕනේ..:yes:

    චමිතාගෙන් ඔය ගැන වැඩි විස්තර අහගන්න පුලුවන්..:yes:

    ඌට හොඳට හුරුයි එක එක කුපාඩි බඩු ගෙන්නලා...:rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    "Only 7 Units of New Karizma R & ZMR Sold in December 2014"
    සෑහෙන්න රිදිල ඉන්නෙ සින්හලයෝ :( ඉන්දියාවටම යුනිට් හතයි ගිහින් තියෙන්නෙ නිව් මොඩ්ල් එකෙන් :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පේ පෑල් එකවුන්ට් එකක් තියෙන්න ඕනේ...:yes:

    මං අයියගෙ එකෙන් දැම්මේ මෙච්චරකල්..:dull:

    දැන්නම් සම්පත් වෙබ් කාඩ් එකක් ගන්න හදන්නේ. ෆෝම් එකකුත් ගෙනාවා පුරෝල අද දෙන්න ඕනේ..:yes:

    චමිතාගෙන් ඔය ගැන වැඩි විස්තර අහගන්න පුලුවන්..:yes:

    ඌට හොඳට හුරුයි එක එක කුපාඩි බඩු ගෙන්නලා...:rofl:

    නෑ බන් ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් ගෙවන්න පුළුවන් ඩිරෙක්ට් :dull: පේපැල් ඕන නෑ :oo:

    lol :rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ස්පීඩ් පුටා ඊයේ මේ පැත්තේ ඈවිත් ගිහින් නේහ්..... :D මූ අළුත් බයික් එකක් ඈන්න යන්නවත් ඈවිත්ද....??? :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    "Only 7 Units of New Karizma R & ZMR Sold in December 2014"
    සෑහෙන්න රිදිල ඉන්නෙ සින්හලයෝ :( ඉන්දියාවටම යුනිට් හතයි ගිහින් තියෙන්නෙ නිව් මොඩ්ල් එකෙන් :(

    B20FA8u.gif
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෑ බන් ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් ගෙවන්න පුළුවන් ඩිරෙක්ට් :dull: පේපැල් ඕන නෑ :oo:

    lol :rofl::rofl:

    එහෙම කරන එක ඉල්ලන් කෑමකට අත වැනීම වෙන්න පුලුවන්...:no::no:

    මාත් ඒකයි මේ වෙබ් කාඩ් එකක් හදාගන්නේ.. වෙන වෙන ඒවගෙන් ගන්න තියනව බඩු. කෙලවෙලා ගියත් ඒක අවුලක් නෑනේ..:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ස්පීඩ් පුටා ඊයේ මේ පැත්තේ ඈවිත් ගිහින් නේහ්..... :D මූ අළුත් බයික් එකක් ඈන්න යන්නවත් ඈවිත්ද....??? :rolleyes:

    කෝ කොහෙද ඇවිත් තියෙන්නේ...:rolleyes: කැලෑවෙන් එලියට බැහැලද ඌ..:rofl::rofl:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ

    :oo: ඕකා සුවර් නෑ.. තමා..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෝ කොහෙද ඇවිත් තියෙන්නේ...:rolleyes: කැලෑවෙන් එලියට බැහැලද ඌ..:rofl::rofl:

    :D මෙහේ ශොප් එකට ඈවිත්.... බයික් එකේ ඈවිත් තියෙන්නේ...... හිටු බලන්න..... CCTV එකෙන් හොයාගන්නම්....... :P
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :D මෙහේ ශොප් එකට ඈවිත්.... බයික් එකේ ඈවිත් තියෙන්නේ...... හිටු බලන්න..... CCTV එකෙන් හොයාගන්නම්....... :P

    උඹත් කොටු පනින්න ගිහින් වගේ ඒ වෙලාවේ..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ වැලෝ ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් ඊබේ වලට ඩිරෙක්ට් පේ කරන්න පුළුවන් නේද ? මම ට්‍රයි කරා CVC වැරදියි කියල එනවනේ බන් ... මම ලංකාවේ ඔන්ලයින් පර්චස් නම් කරලා තියෙනවා බන් ...මොකද්ද දන්නේ නෑ නේද අවුල ? :confused:

    එහෙම පුළුවන් මමත් කරලා තියනවා......එහෙම පේ කරත් ප්‍රොසෙස් වෙන්නේ පේ පෑල් හරහාම තමයි වෙනස එකවුන්ට් එකක් නැති එක විතරයි :yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :D මෙහේ ශොප් එකට ඈවිත්.... බයික් එකේ ඈවිත් තියෙන්නේ...... හිටු බලන්න..... CCTV එකෙන් හොයාගන්නම්....... :P

    උබේ cctv නැනේ බන්,,,වෙබ් cam එක නේද දොර ගාවින් එලියට දාන් ඉන්නේ?????:baffled::baffled::baffled::baffled::baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    "Only 7 Units of New Karizma R & ZMR Sold in December 2014"
    සෑහෙන්න රිදිල ඉන්නෙ සින්හලයෝ :( ඉන්දියාවටම යුනිට් හතයි ගිහින් තියෙන්නෙ නිව් මොඩ්ල් එකෙන් :(

    ඒ හතත් හීරෝ කොම්පැනියේ එවුන්ලු අරන් තියෙන්නේ :rofl:
     
    Status
    Not open for further replies.