ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ත්‍රෙඩ් එක වහපල්ලා :angry:

    :frown: මේ මොන උට්ටෙක්ද.....?? ත්‍රෙඩ් එක වහන්න මූ මේකේ ඈඩ්මින්ද....?? :angry:


    මේක ඈවිල්ලා පැහැදිලි ඉරිසියාව...... :angry: රිදෙයි..... :lol:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    වෑල් රබර් හරහා සිලින්ඩරේට ඔයිල් බහින එක වෙන්න පුලුවන්..:yes:


    වෑල් රබෙ කිව්වේ වැල් එකේ තියන පොඩි රබර් කෑල්ලක් ඔයිල් නවත්තන්න. හරියට ඔය ෆෝර්ක් එකේ තියන ඔයිල් සීල් එක වගේ ටිකක්.

    ඒක සවුත්තු වුනොත් ඔයිල් පිච්චෙන්න ගන්නවා...

    බලන්න ඔයිල් දිගට අඩුවෙනවද කියල ගොඩක්. 3000ක් දුවන කොට පොඩ්ඩක් අඩුවුනාට අවුලක් නේ. ගොඩක් අඩුවෙන එක අවුල්..

    ඕව දාන එක පොඩි වැඩක් ගනන් කෑල්ලක් නෙමේ. බලන්න මොකෝ තත්වෙ කියලා..:dull:

    සර්විස් එකේ උන්ට කියන්නම් නේද ඔයිල් අඩුවෙලා තියෙනවා බලන්න කියලා
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    පේ පෑල් එකවුන්ට් එකක් තියෙන්න ඕනේ...:yes:

    මං අයියගෙ එකෙන් දැම්මේ මෙච්චරකල්..:dull:

    දැන්නම් සම්පත් වෙබ් කාඩ් එකක් ගන්න හදන්නේ. ෆෝම් එකකුත් ගෙනාවා පුරෝල අද දෙන්න ඕනේ..:yes:

    චමිතාගෙන් ඔය ගැන වැඩි විස්තර අහගන්න පුලුවන්..:yes:

    ඌට හොඳට හුරුයි එක එක කුපාඩි බඩු ගෙන්නලා...:rofl:
    :angry::angry:
    ඔව් ඔව් ගෙදරට අහුවෙයි කියලා මට කියලා ගෙන්න ගත්ත එකෙන් වැඩක් ගන්න බැරිවුනු එකේ වේදනාව™ තමා ඔය:rofl:
    නෑ බන් ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් ගෙවන්න පුළුවන් ඩිරෙක්ට් :dull: පේපැල් ඕන නෑ :oo:

    lol :rofl::rofl:
    සෙලර්ස්ලා accept කරනවානම් විතරයි නේද පුළුවන්.
    paypal මනේ ඉල්ලන්නේ උන්
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සර්විස් එකේ උන්ට කියන්නම් නේද ඔයිල් අඩුවෙලා තියෙනවා බලන්න කියලා

    කියල තියන්න. උන්ට ඕක බැලුවට හොයාගන්න වෙන එකක් නෑ ලෙඩක්.. දුවල බලන්න්කෝ.. ටිකක් අඩුවෙන එක නෝමල් 3000ක් විතර යද්දි. 1000ක් විතර දුවද්දි පේන්න ගොඩක් අඩුවෙනවනම් විතරක් බලන්න. නැත්නම් ගනන් ගන්න එපා දුවන්න...:yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලෝකෙ පලවෙනි ඩීසල් GTR එකේ අයිතිකාරයා අපේ හිටපු රජ පැටියෙක්.. කාටද ආඩම්බර.:rofl:


    10157173_676648352392037_1941360790_n.jpg
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලෝකෙ පලවෙනි ඩීසල් GTR එකේ අයිතිකාරයා අපේ හිටපු රජ පැටියෙක්.. කාටද ආඩම්බර.:rofl:


    10157173_676648352392037_1941360790_n.jpg

    මොකක්ද බං මේ හරුපේ?:confused:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මචන්ලා....මන් නට්ටෙටම හිර වෙලා ....එක නිසා මගේ පල්සර් එක දෙනවා...15620km දුවල......ලෙඩ අනන් මනං නැ..relay අවුලක්.තිබ්බ එකත් හරි....සුපිරියටම තියෙනවා......60ක් වගේ පෙට්‍රෝල් කරනවා.....සාදාරන ගානක් කියන්නෝ.......

    2zf0r5k.jpg


    33v13xl.jpg


    jj65ue.jpg


    2vigvwg.jpg


    350pger.jpg


    5n7rwj.jpg

    menna methana witharak tikak hirila thiyenawa...
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන්ලා....මන් නට්ටෙටම හිර වෙලා ....එක නිසා මගේ පල්සර් එක දෙනවා...15620km දුවල......ලෙඩ අනන් මනං නැ..relay අවුලක්.තිබ්බ එකත් හරි....සුපිරියටම තියෙනවා......60ක් වගේ පෙට්‍රෝල් කරනවා.....සාදාරන ගානක් කියන්නෝ.......menna methana witharak tikak hirila thiyenawa...
    ටෙරි කොලුවො ඕක වාහන විකුනන සයිට් වලත් දාන්න.ගාන ගැනනම් නොදනිමි මචෝ.හොද ගානකට දීගන්න පුලුවන් වෙයි.පදින අය හෙල්ප් එකක් දෙයි
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ටෙරි කොලුවො ඕක වාහන විකුනන සයිට් වලත් දාන්න.ගාන ගැනනම් නොදනිමි මචෝ.හොද ගානකට දීගන්න පුලුවන් වෙයි.පදින අය හෙල්ප් එකක් දෙයි

    එල එල...
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ටෙරියා දාපන් ඉක්මන් එකෙයි අනිත් ඒවගෙයි.. ඔක්කොම කියන්න යන්නෙ නැතුව කියපන් හොඳටම තියනව කියලා...

    අනේ මංදා බන් ඔහොම විකුණගෙන ගිහිල්ලනම් හරියන්නෑ බන්.. ගොඩ එන්න පොටක් බලපන්...:sorry:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ටෙරියා දාපන් ඉක්මන් එකෙයි අනිත් ඒවගෙයි.. ඔක්කොම කියන්න යන්නෙ නැතුව කියපන් හොඳටම තියනව කියලා...

    අනේ මංදා බන් ඔහොම විකුණගෙන ගිහිල්ලනම් හරියන්නෑ බන්.. ගොඩ එන්න පොටක් බලපන්...:sorry:

    diploma eka iwara unama job ekakata yanawa bun:dull::dull::dull::dull:
     
    Status
    Not open for further replies.