ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    red and yellow engine oil වලින් වැඩිය හොද මොකක්ද? හේතුවත් එක්කම කියනවනම් හොදා
    පාට අනුවත් එහෙම වෙනස් වෙනවද :rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Originally Posted by harindugamlath
    චාමලී නැන්දා පී.එම් දාලා අහගත්තොත් හොඳයි.. මොකෝ මොංගල් ඩයල් ඉන්නවා...:dull:

    හරිදුට වයර් මාරු වෙලා :yes:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මේ වැලෝ ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් ඊබේ වලට ඩිරෙක්ට් පේ කරන්න පුළුවන් නේද ? මම ට්‍රයි කරා CVC වැරදියි කියල එනවනේ බන් ... මම ලංකාවේ ඔන්ලයින් පර්චස් නම් කරලා තියෙනවා බන් ...මොකද්ද දන්නේ නෑ නේද අවුල ? :confused:

    ඔව් .ඉන්ටර්නෙට් පේමන්ට් වලට කාර්ඩ් එක ඇක්ටිව් කරලා නැතුවද දන්නේ නෑ.අනික මාස්ටර් ද විසා ද කියල හරියට දෙන්න ඕන
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ලෝකෙ පලවෙනි ඩීසල් GTR එකේ අයිතිකාරයා අපේ හිටපු රජ පැටියෙක්.. කාටද ආඩම්බර.:rofl:

    10157173_676648352392037_1941360790_n.jpg

    ඔය එක නෙමේනේ .එකේ වහලේ රතු පාටයි වගේ මතක :no:
    හොඳම වැඩේ ඕක නෙමේ :D දැන් නිසාන් ගහන්නේ ඉතාලියේ ලු :shocked: ලංකාවේ පොලිසිය කියන්නේ ඔන්න මම නෙමේ :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය එක නෙමේනේ .එකේ වහලේ රතු පාටයි වගේ මතක :no:
    හොඳම වැඩේ ඕක නෙමේ :D දැන් නිසාන් ගහන්නේ ඉතාලියේ ලු :shocked: ලංකාවේ පොලිසිය කියන්නේ ඔන්න මම නෙමේ :rofl:

    මේකත් උගෙ එකක්ලු බන්.. දෙකක් තියනවා කියල කියනව. මොකාගෙ වුනත් බලපන්කෝ ඩීසල්...:rofl:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මේකත් උගෙ එකක්ලු බන්.. දෙකක් තියනවා කියල කියනව. මොකාගෙ වුනත් බලපන්කෝ ඩීසල්...:rofl:

    මොන උනත් ඕක සුපිරි එන්ජිම :love:
    අනිත් එකේ නම්බර් එක අවුරුදු 10ක් විතර පරණ වාහනේක නම්බරයක්ලු :baffled:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    කහ කහ..
    අපි නන් දාන්නේ මොබිල් තමා.. :rolleyes:
    මොබිල් දාන්න ඕන :rolleyes:
    පාට අනුවත් එහෙම වෙනස් වෙනවද :rolleyes:
    නැ බන් caltex havolin එක මම දැම්මේ 40 1L කෑන් එකක් රතු
    පස්සේ oil ටිකක් අඩුවෙලා නිසා 40 oil කාලක් ගත්ත දන්න.. කහ පාට දුන්න plus ද මොකක්ද කිව්වා
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඔය එක නෙමේනේ .එකේ වහලේ රතු පාටයි වගේ මතක :no:
    හොඳම වැඩේ ඕක නෙමේ :D දැන් නිසාන් ගහන්නේ ඉතාලියේ ලු :shocked: ලංකාවේ පොලිසිය කියන්නේ ඔන්න මම නෙමේ :rofl:
    ලොල් ඉතාලියේ :rofl:
    මේකත් උගෙ එකක්ලු බන්.. දෙකක් තියනවා කියල කියනව. මොකාගෙ වුනත් බලපන්කෝ ඩීසල්...:rofl:

    මමත් දැක්කා එකපාරක් රේස් එකකට ගිහින් තියෙනවා 2ක් එකම කලර් එක වගේ මතක.එකක වහල රතු පාටයි.
    ඇයි Ford Mustang GT රතු පාට එක.ඌ ඒක පදිනවත් දැක්කා.left hand drive එකක්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලොල් ඉතාලියේ :rofl:

    මමත් දැක්කා එකපාරක් රේස් එකකට ගිහින් තියෙනවා 2ක් එකම කලර් එක වගේ මතක.එකක වහල රතු පාටයි.
    ඇයි Ford Mustang GT රතු පාට එක.ඌ ඒක පදිනවත් දැක්කා.left hand drive එකක්

    ඈස්චර්ය චමිත් මහත්තයෝ...:dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    machan la ubala dannawanam mewai price danawada

    disk break unit eka(lever eka)
    signal ligt
    side mirror
    බයික් මොඩ්ල් එක කියන්න මචෝ කට්ටිය හෙල්ප් එකක් දෙයි
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට මැෂිම නැතුව පිස්සු වගේ:baffled::baffled::baffled:

    :rofl: ඈත්ත කතාවම ටයිප් වෙලා..... මේ අණ්ඩකුත් කරේ තියන් වැඩ අවුල් කරගන්න එපා.... අර දැරිවිව ක්ලිනික් එක්කන් යන්නවත් පුලුවන්ද උඹට ඔය තත්වෙන්...... ඉස්සෙල්ලා කකුල හොද කරගෙන හිටපන්..... :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :rofl: ඈත්ත කතාවම ටයිප් වෙලා..... මේ අණ්ඩකුත් කරේ තියන් වැඩ අවුල් කරගන්න එපා.... අර දැරිවිව ක්ලිනික් එක්කන් යන්නවත් පුලුවන්ද උඹට ඔය තත්වෙන්...... ඉස්සෙල්ලා කකුල හොද කරගෙන හිටපන්..... :yes:
    :shocked: ඒ මොකක්ද ඒ සීන් කෝන් එක.අපිටත් කියපල්ලකො :shocked:
     
    Status
    Not open for further replies.