හොරෙන් බලන් ඉන්න උන්.. පව් කියල කිව්වේ..![]()
ඉතින් මේ පල්සර් ක්ලබ් එකේ චාමලියෙක් කොහෙන්ද?

හොරෙන් බලන් ඉන්න උන්.. පව් කියල කිව්වේ..![]()

ඉතින් මේ පල්සර් ක්ලබ් එකේ චාමලියෙක් කොහෙන්ද?![]()

red and yellow engine oil වලින් වැඩිය හොද මොකක්ද? හේතුවත් එක්කම කියනවනම් හොදා

පාට අනුවත් එහෙම වෙනස් වෙනවදred and yellow engine oil වලින් වැඩිය හොද මොකක්ද? හේතුවත් එක්කම කියනවනම් හොදා

මේ වැලෝ ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් ඊබේ වලට ඩිරෙක්ට් පේ කරන්න පුළුවන් නේද ? මම ට්‍රයි කරා CVC වැරදියි කියල එනවනේ බන් ... මම ලංකාවේ ඔන්ලයින් පර්චස් නම් කරලා තියෙනවා බන් ...මොකද්ද දන්නේ නෑ නේද අවුල ?![]()
ලෝකෙ පලවෙනි ඩීසල් GTR එකේ අයිතිකාරයා අපේ හිටපු රජ පැටියෙක්.. කාටද ආඩම්බර.
![]()

දැන් නිසාන් ගහන්නේ ඉතාලියේ ලු
ලංකාවේ පොලිසිය කියන්නේ ඔන්න මම නෙමේ
ඔය එක නෙමේනේ .එකේ වහලේ රතු පාටයි වගේ මතක
හොඳම වැඩේ ඕක නෙමේදැන් නිසාන් ගහන්නේ ඉතාලියේ ලු
ලංකාවේ පොලිසිය කියන්නේ ඔන්න මම නෙමේ

මේකත් උගෙ එකක්ලු බන්.. දෙකක් තියනවා කියල කියනව. මොකාගෙ වුනත් බලපන්කෝ ඩීසල්...![]()

මොබිල් දාන්න ඕනකහ කහ..
අපි නන් දාන්නේ මොබිල් තමා..![]()

නැ බන් caltex havolin එක මම දැම්මේ 40 1L කෑන් එකක් රතුපාට අනුවත් එහෙම වෙනස් වෙනවද![]()
ලොල් ඉතාලියේඔය එක නෙමේනේ .එකේ වහලේ රතු පාටයි වගේ මතක
හොඳම වැඩේ ඕක නෙමේදැන් නිසාන් ගහන්නේ ඉතාලියේ ලු
ලංකාවේ පොලිසිය කියන්නේ ඔන්න මම නෙමේ

මේකත් උගෙ එකක්ලු බන්.. දෙකක් තියනවා කියල කියනව. මොකාගෙ වුනත් බලපන්කෝ ඩීසල්...![]()
ලොල් ඉතාලියේ
මමත් දැක්කා එකපාරක් රේස් එකකට ගිහින් තියෙනවා 2ක් එකම කලර් එක වගේ මතක.එකක වහල රතු පාටයි.
ඇයි Ford Mustang GT රතු පාට එක.ඌ ඒක පදිනවත් දැක්කා.left hand drive එකක්

බයික් මොඩ්ල් එක කියන්න මචෝ කට්ටිය හෙල්ප් එකක් දෙයිmachan la ubala dannawanam mewai price danawada
disk break unit eka(lever eka)
signal ligt
side mirror
මට මැෂිම නැතුව පිස්සු වගේ![]()
ඈත්ත කතාවම ටයිප් වෙලා..... මේ අණ්ඩකුත් කරේ තියන් වැඩ අවුල් කරගන්න එපා.... අර දැරිවිව ක්ලිනික් එක්කන් යන්නවත් පුලුවන්ද උඹට ඔය තත්වෙන්...... ඉස්සෙල්ලා කකුල හොද කරගෙන හිටපන්..... 
ඈත්ත කතාවම ටයිප් වෙලා..... මේ අණ්ඩකුත් කරේ තියන් වැඩ අවුල් කරගන්න එපා.... අර දැරිවිව ක්ලිනික් එක්කන් යන්නවත් පුලුවන්ද උඹට ඔය තත්වෙන්...... ඉස්සෙල්ලා කකුල හොද කරගෙන හිටපන්.....
![]()
ඒ මොකක්ද ඒ සීන් කෝන් එක.අපිටත් කියපල්ලකො 
ඒ මොකක්ද ඒ සීන් කෝන් එක.අපිටත් කියපල්ලකො
![]()