ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඌ ගිය අතක් හොයන්න නෑ :oo: මොකෝ දන්නෑ සීන් එක :rolleyes: :nerd:

    උඹ දන්නේ නෑ එතකොට?:frown: ඇත්ත කියපන් උඹ දරු පවුලට මොකද කරේ?:angry:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උඹ දන්නේ නෑ එතකොට?:frown: ඇත්ත කියපන් උඹ දරු පවුලට මොකද කරේ?:angry:
    ඇත්තටම පොර පේන්න නෑ බන් මක් උනාද දන්නෑ :oo: හිටියනම් pm vm දානව :dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹ දන්නේ නෑ එතකොට?:frown: ඇත්ත කියපන් උඹ දරු පවුලට මොකද කරේ?:angry:

    අඩෝ මේ පරයා..:angry::angry:

    වරෙන් බන් යමු ළමා හා කාන්තා කාර්යංශයට...:rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: ඈත්ත කතාවම ටයිප් වෙලා..... මේ අණ්ඩකුත් කරේ තියන් වැඩ අවුල් කරගන්න එපා.... අර දැරිවිව ක්ලිනික් එක්කන් යන්නවත් පුලුවන්ද උඹට ඔය තත්වෙන්...... ඉස්සෙල්ලා කකුල හොද කරගෙන හිටපන්..... :yes:

    අනේ මේ ඔහේ එහෙනම් ඇවිදින්න පුලුවන් එකා ක්ලින් එක්කන් ගිහිල්ලා හිටපන් නැන්දව මට කියන්න කලින්...:angry::angry:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අඩෝ මේ පරයා..:angry::angry:

    වරෙන් බන් යමු ළමා හා කාන්තා කාර්යංශයට...:rofl:

    ඔව් ඔව් :frown: මෙතන අපරාධයක් සිද්දවෙලා වගේ :angry:

    හීරෝ කුකුලෝ දැන් යහපාලනේ තියෙන්නේ ඉස්සර වගේ සෙල්ලම් බෑ :angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් ඔව් :frown: මෙතන අපරාධයක් සිද්දවෙලා වගේ :angry:

    හීරෝ කුකුලෝ දැන් යහපාලනේ තියෙන්නේ ඉස්සර වගේ සෙල්ලම් බෑ :angry:

    ඔව් ඔව්..:yes:

    කුට්ටම නෑ කියලා බලන්නේ නෑ තියන ටික හරි ලාච්චුවේ දාන්නවා...:frown::rofl::rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බඩා මාමා කොහෙද ගියේ මම ආව සෙනසුරාදා :P

    ඕකා කොහේ හරි කොට්ටක් පනින්න ඇති..:P

    අදත් ඔය නුගේගොඩ දිහා කොට්ටක් පනිනවද නැද්ද කියලලු කල්පනා කර කර ඉන්නේ...:yes::yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,395
    22,039
    113
    Gotland
    BNsCv7L.png


    :baffled::baffled:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    කොහොමද ඔබාමා CT100 එකක් පදිද්දී :P

    ඕව කොහොමත් ලංකාවෙයි ඉන්දියවෙනුයි පිට විකුනන්න බෑ safety standards නැහැ නේ :yes:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,217
    4,378
    113
    ඇයි එන්නද
    කොහොමද ඔබාමා CT100 එකක් පදිද්දී :P

    ඕව කොහොමත් ලංකාවෙයි ඉන්දියවෙනුයි පිට විකුනන්න බෑ safety standards නැහැ නේ :yes:

    200ns thiyenava America vala mama review vala dakala thiyenava..
    but eka us 2000 kata vage thama sell karanna venne nathham ekath ganne na.

    japan bike US vala gana aduyi anika unma part hadanava eka nisa part pasnayak na..
     
    Status
    Not open for further replies.