ඌ ගිය අතක් හොයන්න නෑඅඩෝ මේ උඹේ ගැබ්බර මල්ලි බබා කෝ?![]()
මොකෝ දන්නෑ සීන් එක

ඌ ගිය අතක් හොයන්න නෑඅඩෝ මේ උඹේ ගැබ්බර මල්ලි බබා කෝ?![]()
මොකෝ දන්නෑ සීන් එක

ඌ ගිය අතක් හොයන්න නෑමොකෝ දන්නෑ සීන් එක
![]()
![]()
ඇත්ත කියපන් උඹ දරු පවුලට මොකද කරේ?
ඇත්තටම පොර පේන්න නෑ බන් මක් උනාද දන්නෑඋඹ දන්නේ නෑ එතකොට?ඇත්ත කියපන් උඹ දරු පවුලට මොකද කරේ?
![]()
හිටියනම් pm vm දානව 
උඹ දන්නේ නෑ එතකොට?ඇත්ත කියපන් උඹ දරු පවුලට මොකද කරේ?
![]()



ඈත්ත කතාවම ටයිප් වෙලා..... මේ අණ්ඩකුත් කරේ තියන් වැඩ අවුල් කරගන්න එපා.... අර දැරිවිව ක්ලිනික් එක්කන් යන්නවත් පුලුවන්ද උඹට ඔය තත්වෙන්...... ඉස්සෙල්ලා කකුල හොද කරගෙන හිටපන්.....
![]()


අඩෝ මේ පරයා..
වරෙන් බන් යමු ළමා හා කාන්තා කාර්යංශයට...![]()
මෙතන අපරාධයක් සිද්දවෙලා වගේ 

ඔව් ඔව්මෙතන අපරාධයක් සිද්දවෙලා වගේ
හීරෝ කුකුලෝ දැන් යහපාලනේ තියෙන්නේ ඉස්සර වගේ සෙල්ලම් බෑ![]()




බඩා මාමා කොහෙද ගියේ මම ආව සෙනසුරාදා![]()



බඩා මාමා කොහෙද ගියේ මම ආව සෙනසුරාදා![]()
ආරංචි ආරංචි..... අළුත් බයික් එකක්වත් ගන්න ආවද....??



ආරංචි ආරංචි..... අළුත් බයික් එකක්වත් ගන්න ආවද....??
![]()
![]()

කොහොමද ඔබාමා CT100 එකක් පදිද්දී
ඕව කොහොමත් ලංකාවෙයි ඉන්දියවෙනුයි පිට විකුනන්න බෑ safety standards නැහැ නේ![]()