Honda EG8 එක AC දැම්මම නතර වෙනවා

Micro Mind

Member
Mar 13, 2013
274
58
0
Honda EG8 එක AC දැම්මම නතර වෙනවා

please help me
මගේ Honda EG8 car එක මාස 2 කක ඉදලා 4,3 gears වල යනකොට AC දැම්මම engine එක නවතිනවා. ඒක වැඩිපුරම වෙන්නේ clutch එක පැගුවහම. වාහනේ යන නිසා අනිත් gear එකට දාලා clutch එක අතඇරියහ ආයි start වෙලා නොදැනෙන ගානට යනවා. දන්න කෙනෙක් මේකට හේතුව කියනවද engine එක ගෙවිල නෑ කියලා යාලුවෙක් කිව්වා. හොදට කදු අදිනවා. තව දෙයක් කියන්න අමතක වුනා මාස 2 කට උඩදී මම car එක service කලා ඊට පස්සේ තමයි මේ ප්‍රශ්නේ ආවේ.
Model year:1991‍
Engine capacity:1500 cc
Reconditioned
Mileage:230000 km

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    Neutral eket tiyeddi ohoma wenawada? idle RPM eka aduda danne naha clutch pagaddi wenne...

    kohomat engine eke power eka bahapu scene ekak aththe nattam uda gear wala ohoma wenne nane. uba check karaganin hari hapan place ekakata dala...

    meke mechanical weddek kiyay hariyatama mokadda scene eka kiyala :)
     
    • Like
    Reactions: Micro Mind

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    oke seen eka AC eka dammama engine eka slow vena seen eka... okata tiyenava podi kellak set karaganna eka oya AC karana than vala tiyenava eken venne AC damma gaman Engine eka poddak vege vadi venava
     
    • Like
    Reactions: Micro Mind

    Micro Mind

    Member
    Mar 13, 2013
    274
    58
    0
    Neutral eket tiyeddi ohoma wenawada? idle RPM eka aduda danne naha clutch pagaddi wenne...

    kohomat engine eke power eka bahapu scene ekak aththe nattam uda gear wala ohoma wenne nane. uba check karaganin hari hapan place ekakata dala...

    meke mechanical weddek kiyay hariyatama mokadda scene eka kiyala :)

    Neutral ගියත් AC දාගෙන ගියොත් එහෙම වෙනවා. එතකොට clutch එක පාගන්නේ නැතුවම එහෙම වෙනවා. ඒත් start කරලා Neutral එකේ AC දාලා තිබුනට එහෙම වෙන්නෙ නෑ. යනකොට තමයි වෙන්නේ.
     
    Micro Mind

    Member
    Mar 13, 2013
    274
    58
    0
    oke seen eka AC eka dammama engine eka slow vena seen eka... okata tiyenava podi kellak set karaganna eka oya AC karana than vala tiyenava eken venne AC damma gaman Engine eka poddak vege vadi venava

    ආ එහෙමද ac දැම්මම වාහනේ ටිකක් slow වෙනවා තමයි.
    ඒත් service කරාය පස්සෙ තමයි ඕක වුනේ
     
    Micro Mind

    Member
    Mar 13, 2013
    274
    58
    0
    පැටියා;17765135 said:
    Compression Test එකක් කරලා බලන්න එක එකා කියන කතා අහලා ඇන්ජිම හොඳයි කියන්න බෑනෙ.

    engine එක ගෙවිල නම් තෙල්කූරෙන් තෙල් විසිවෙන්න ඕනේ නේද මේකේ එහෙම වෙන්නෙ නෑ. අනිත් එක හොදට අදිනවා. එකපාර start වෙනවා. දන්නේ නැතුව ගරාජ් එකට දැම්මොත් එයාලා වැඩේ වවාගන කනවා. මට කලින් එහෙම උනා. :(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    engine එක ගෙවිල නම් තෙල්කූරෙන් තෙල් විසිවෙන්න ඕනේ නේද මේකේ එහෙම වෙන්නෙ නෑ. අනිත් එක හොදට අදිනවා. එකපාර start වෙනවා. දන්නේ නැතුව ගරාජ් එකට දැම්මොත් එයාලා වැඩේ වවාගන කනවා. මට කලින් එහෙම උනා. :(

    Compression Test එකක් කරන එක මහා ලොකු වැඩක් නෙවෙයි Compression Gauge එකක් තියනවනං Spark Plugs ටික ගලවලා සිලින්ඩරෙන් සිලින්ඩරේට චෙක් කරන්න තියෙන්නෙ Crank කරන ගමං. තෙල් කූරෙන් බලන එක නම් සාර්ථක නෑ ඕවට ජිල්මාට් දාලා තියෙන්න පුලුවන්. මම ඔය ගැන වැඩිය දන්නෑ මගෙ අදහස විතරයි කිවුවෙ මේකෙ වැඩ්ඩො ඉන්නවා උං උදවු කරයි :D
     
    Micro Mind

    Member
    Mar 13, 2013
    274
    58
    0
    පැටියා;17765390 said:

    thanks bro
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    clutch ekata AC ekath ekka sambandayak thiyanawa. clutch mechanism eke podi awulak wela ethi. uba ratmalana peththe nam inne hoda weddekinnawa Maliban eka paare pansala laga. uu podi gaanakata wede karala dei.
     
    • Like
    Reactions: Micro Mind

    Micro Mind

    Member
    Mar 13, 2013
    274
    58
    0
    clutch ekata AC ekath ekka sambandayak thiyanawa. clutch mechanism eke podi awulak wela ethi. uba ratmalana peththe nam inne hoda weddekinnawa Maliban eka paare pansala laga. uu podi gaanakata wede karala dei.

    මම මේ දවස්වල නුවර ඉන්නෙ bro උපදෙස් දුන්නට thanks