හප්පේ මේක නේද උක්කුන් හප්පගත්තේ නාරාහේන්පිටදී
ඇනුන ත්රිවිල් එකට වැඩිය මේ භාන්ඩේට තුවාල වෙලා තිබ්බා
නෑ මචන් ඒ මේක නෙවෙයි.ඒක තමයි මුලින්ම ගෙනාපු එක
හප්පේ මේක නේද උක්කුන් හප්පගත්තේ නාරාහේන්පිටදී
ඇනුන ත්රිවිල් එකට වැඩිය මේ භාන්ඩේට තුවාල වෙලා තිබ්බා
ඔව් ඔව් ඒකත් දැක්කා
2013 තැඹිලි පාට ගලා තිබ්බේ.2014 ඒක රතුපාට කරලා.
අනික මචන් GTR එක හප්පා ගත්තා නේද?ඒ වෙලාවේ තිබුණ නම්බර් එකයි අහුවෙද්දී තිබ්බ නම්බර් එකයි වෙනස් නේ
![]()
![]()
මේ ලින්ක් එකේ චිචියා කාර් එකට නගින 4ටො එකක් තියෙනවා
http://offair.nethfm.com/article/11675
http://gossip.hirufm.lk/3052/2015/01/nissan-gtr-racing-car-details-sri-lanka

දැන් බයවෙන්න දෙයක් නෑ බන්
දැන් මුට යනවා නම් යන්න වෙන්නේ හීරෝ කුකුලගේ 2වීල් එකේ තමා![]()

යකෝ කොහෙද මොකක්ද කිව්වොත් ඒක උබ උස්සන්නද හදන්නෙ
එකක් නෙවේ වාහන සෙට් එකක්
pajero බලපු එකක්වත් හරි නෑ![]()
අපෝ ඔය අනුන්ගේ වාහන උස්සන්නේ නෑ නේ අපි.... 
ඒකාලේ ඕකට ලෙඩේ ඇද්දනම් සුදු වෑන් තමා..
නිකම් මිනිහෙක්ගෙ වාහනයක් අහුවුනොත් උන්ගෙ කුට්ටම් ලාච්චුවෙ දානවා. මුන්ට මොකුත් නෑ..![]()
ඕව රාජපක්ෂ පවුලේ කීර්තිනාමය කෙළෙසන්න කරන කුමන්ත්රණ 
වැල විභූශණ™ වැල ශිරෝමණී™ ගම්ලත් ගොයියට කාර් එකක් අහුවෙලාතෝ උස්සයි ඇද පිටින් ඕව මේකෙ දාල
![]()

බත් ගොට්ටෙක්
මේ ගොට්ට ඇල්ලුවට ගැලවීමක් නෑ කෝ බඩදරු මල්ලියා![]()

බත් ගොට්ටෙක්
මේ ගොට්ට ඇල්ලුවට ගැලවීමක් නෑ කෝ බඩදරු මල්ලියා![]()
ඒක තමා කෝ ඌ..මූ ආයුධ එහෙම පෙන්නන්න අරන් ගියාද දන්නෑ.
![]()
පෙන්නුව පෙන්නුවමයි පොර නෑ
නියස්ටික අවියක් මේක එක්තරා කොලුවො 
මන් මන් ලග තිබ්බ වෙපන් එකක්නම් පෙන්නුවපෙන්නුව පෙන්නුවමයි පොර නෑ
නියස්ටික අවියක් මේක එක්තරා කොලුවො
![]()

උබලට ඉතින් ආයුද තියෙන්න එපැයි පෙන්නන්න නේදරිදෙයි

මන් මන් ලග තිබ්බ වෙපන් එකක්නම් පෙන්නුවපෙන්නුව පෙන්නුවමයි පොර නෑ
නියස්ටික අවියක් මේක එක්තරා කොලුවො
![]()

ඒ කියන්නේ උඹ අර බඩදරු මල්ලිට දරුවා ලැබෙන්න ඉද්දිත් ආයුධ පෙන්නුවා ඒවා ඉවසන්න බැරුව ඌ උඹව දාල ගියා එහෙම නේද?
නොදකින් සහෝ![]()

වැල විභූශණ™ වැල ශිරෝමණී™ ගම්ලත් ගොයියට කාර් එකක් අහුවෙලාතෝ උස්සයි ඇද පිටින් ඕව මේකෙ දාල
![]()
හෆොයි..... 