ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
හප්පේ මේක නේද උක්කුන් හප්පගත්තේ නාරාහේන්පිටදී :(
ඇනුන ත්‍රිවිල් එකට වැඩිය මේ භාන්ඩේට තුවාල වෙලා තිබ්බා :yes:

නෑ මචන් ඒ මේක නෙවෙයි.ඒක තමයි මුලින්ම ගෙනාපු එක

shelby1-784688.jpg

hqdefault.jpg
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් ඔව් ඒකත් දැක්කා
    2013 තැඹිලි පාට ගලා තිබ්බේ.2014 ඒක රතුපාට කරලා.
    අනික මචන් GTR එක හප්පා ගත්තා නේද?ඒ වෙලාවේ තිබුණ නම්බර් එකයි අහුවෙද්දී තිබ්බ නම්බර් එකයි වෙනස් නේ :confused:
    1280x720-iN_.jpg

    news2003gossiplankanews.jpg

    මේ ලින්ක් එකේ චිචියා කාර් එකට නගින 4ටො එකක් තියෙනවා
    http://offair.nethfm.com/article/11675

    http://gossip.hirufm.lk/3052/2015/01/nissan-gtr-racing-car-details-sri-lanka

    යකෝ මේ ලෝකෙ පලවෙනි ඩීසල් GTR එක... හරක් පැටියෙක් මේ නම්බර් ප්ලේට් එක ගහපු එකා...:lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැන් බයවෙන්න දෙයක් නෑ බන්
    දැන් මුට යනවා නම් යන්න වෙන්නේ හීරෝ කුකුලගේ 2වීල් එකේ තමා :lol:

    ඒකාලේ ඕකට ලෙඩේ ඇද්දනම් සුදු වෑන් තමා..:yes:

    නිකම් මිනිහෙක්ගෙ වාහනයක් අහුවුනොත් උන්ගෙ කුට්ටම් ලාච්චුවෙ දානවා. මුන්ට මොකුත් නෑ..:angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)

    යකෝ කොහෙද මොකක්ද කිව්වොත් ඒක උබ උස්සන්නද හදන්නෙ
    :angry:

    එකක් නෙවේ වාහන සෙට් එකක් :rolleyes:

    pajero බලපු එකක්වත් හරි නෑ :(

    :no: අපෝ ඔය අනුන්ගේ වාහන උස්සන්නේ නෑ නේ අපි.... :D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒකාලේ ඕකට ලෙඩේ ඇද්දනම් සුදු වෑන් තමා..:yes:

    නිකම් මිනිහෙක්ගෙ වාහනයක් අහුවුනොත් උන්ගෙ කුට්ටම් ලාච්චුවෙ දානවා. මුන්ට මොකුත් නෑ..:angry:

    පලයන් බං යන්න :angry: ඕව රාජපක්ෂ පවුලේ කීර්තිනාමය කෙළෙසන්න කරන කුමන්ත්‍රණ :angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    වැල විභූශණ™ වැල ශිරෝමණී™ ගම්ලත් ගොයියට කාර් එකක් අහුවෙලා :( තෝ උස්සයි ඇද පිටින් ඕව මේකෙ දාල :shocked:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වැල විභූශණ™ වැල ශිරෝමණී™ ගම්ලත් ගොයියට කාර් එකක් අහුවෙලා :( තෝ උස්සයි ඇද පිටින් ඕව මේකෙ දාල :shocked:

    බත් ගොට්ටෙක් :eek:
    මේ ගොට්ට ඇල්ලුවට ගැලවීමක් නෑ කෝ බඩදරු මල්ලියා :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බත් ගොට්ටෙක් :eek:
    මේ ගොට්ට ඇල්ලුවට ගැලවීමක් නෑ කෝ බඩදරු මල්ලියා :angry:

    ඒක තමා කෝ ඌ..:angry:

    මූ ආයුධ එහෙම පෙන්නන්න අරන් ගියාද දන්නෑ.:eek:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බත් ගොට්ටෙක් :eek:
    මේ ගොට්ට ඇල්ලුවට ගැලවීමක් නෑ කෝ බඩදරු මල්ලියා :angry:
    ඒක තමා කෝ ඌ..:angry:මූ ආයුධ එහෙම පෙන්නන්න අරන් ගියාද දන්නෑ.:eek:

    මන් මන් ලග තිබ්බ වෙපන් එකක්නම් පෙන්නුව :lol: පෙන්නුව පෙන්නුවමයි පොර නෑ :sorry: නියස්ටික අවියක් මේක එක්තරා කොලුවො :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මන් මන් ලග තිබ්බ වෙපන් එකක්නම් පෙන්නුව :lol: පෙන්නුව පෙන්නුවමයි පොර නෑ :sorry: නියස්ටික අවියක් මේක එක්තරා කොලුවො :lol:

    ඔව් ඔව්.. නියස්ටික අවියක් ගැහුවා වගේ ඇති ටැංකියටම තැලිලා...:lol::lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උබලට ඉතින් ආයුද තියෙන්න එපැයි පෙන්නන්න නේද :P රිදෙයි
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උබලට ඉතින් ආයුද තියෙන්න එපැයි පෙන්නන්න නේද :P රිදෙයි

    උයාට වගේ තැලිලා පොඩිවෙලා ටැංකිවල එම්බොස් වෙච්ච ඒවනම් කාටවත් නෑ තමා..:lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මන් මන් ලග තිබ්බ වෙපන් එකක්නම් පෙන්නුව :lol: පෙන්නුව පෙන්නුවමයි පොර නෑ :sorry: නියස්ටික අවියක් මේක එක්තරා කොලුවො :lol:

    ඒ කියන්නේ උඹ අර බඩදරු මල්ලිට දරුවා ලැබෙන්න ඉද්දිත් ආයුධ පෙන්නුවා ඒවා ඉවසන්න බැරුව ඌ උඹව දාල ගියා එහෙම නේද?:angry:

    නොදකින් සහෝ :angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔය ඇවිල්ල ඉන්නෙ රෙදි කරට අරන් :lol: මෙහෙමයි ඉතින් මේකෙන් ප්‍රහාර එල්ල කරොත් තැලෙන්න පොඩි වෙන්න පුලුවන් තමා :yes: ඔයලගෙ වගේ නිස්ක්‍රීය නෑ මේවා :lol: නියම සක්‍රීය බඩු :shocked::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒ කියන්නේ උඹ අර බඩදරු මල්ලිට දරුවා ලැබෙන්න ඉද්දිත් ආයුධ පෙන්නුවා ඒවා ඉවසන්න බැරුව ඌ උඹව දාල ගියා එහෙම නේද?:angry:

    නොදකින් සහෝ :angry:

    සමහර විට උට වමනෙ ගියේ ඕක දැකල වෙන්න බැරිද?:rofl::rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    වෙපන් එක දැක්කොත් ඔහොම කියන එකක් නෑ :(
     
    Status
    Not open for further replies.