ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,500
    17,502
    113
    Auckland
    මාමට හොදම වැඩේ ජපන් බයික් එකක් ගන්න එක එහෙනම් ආරක්ශාව වැඩි ඉන්දියන් බයික් වලට වඩා :P

    DRZ එකක් ගමු :D
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මාමට හොදම වැඩේ ජපන් බයික් එකක් ගන්න එක එහෙනම් ආරක්ශාව වැඩි ඉන්දියන් බයික් වලට වඩා :P

    DRZ එකක් ගමු :D

    ලැප්ටොප් එහෙම හදා ගන්න වෙන තැනක් හොයා ගනිල්ලා... :sorry::sorry::sorry:
    මාමි DRZ එකක් ගන්න යන්නෙ
    :lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    DRZ ඒ මොන ජරාවක්ද.....?? :eek:

    images
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,502
    113
    Auckland
    ලැප්ටොප් එහෙම හදා ගන්න වෙන තැනක් හොයා ගනිල්ලා... :sorry::sorry::sorry:
    මාමි DRZ එකක් ගන්න යන්නෙ
    :lol::lol::lol::lol:

    පුල්සරේ පුරුද්දට ඇල්ලුවාම මාමට උපරිම වේදනාවක් දැනෙයි පිකප් එක දරාගන්න බැරුව :P:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    පුල්සරේ පුරුද්දට ඇල්ලුවාම මාමට උපරිම වේදනාවක් දැනෙයි පිකප් එක දරාගන්න බැරුව :P:lol:

    :shocked: අම්මෝ අඩු පඩු කඩාගන්න ආසාවක් නෑ මට...... :no:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,502
    113
    Auckland
    :shocked: අම්මෝ අඩු පඩු කඩාගන්න ආසාවක් නෑ මට...... :no:

    එකනේ XR එකක් ගත්ත නම් හරි මම එදා කොලබ ගිහින් ආව යනකොට 42ක් වැඩ කරල තිබ්බ එනකොට 39යි ගානක් කරල තිබ්බ කන්ද තිබ්බ හින්දයි පැය 2කෙන් ආපු නිසයි:P:love:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පුල්සරේ පුරුද්දට ඇල්ලුවාම මාමට උපරිම වේදනාවක් දැනෙයි පිකප් එක දරාගන්න බැරුව :P:lol:

    බඩ ලොකු වැඩිනේ මාම ගිහින් තියෙයි බඩ මග තියෙයි :P
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :frown: කෝ ඒ උනාට දැන් මාස ගාණක් තිස්සේ ඕක විකුණුනේ නෑ නේ බං...... :lol: මේක නම් හෙට ජන්තුවට කිව්වා නම්.... හෙටම ඈවිත් අරන් යයි..... :yes: :P මරු කියෝපන් දැන් ඉතින්...... :lol:

    මාමේ පල්සර් විකුනානවද? :love::love: කියාපිය ගානක්...යාලුවට තාම එකක් සෙට් උනේ නෑ..
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    නැ බන් පෝලිමේ එනවා bike එක ගන්න....මට වෙලාවක් නැ බන් සල්ලි ගණන් කරන්න..ඒකයි දුන් නැත්තේ...:D:D:D:shocked::shocked::shocked::shocked:

    උබ දැන් අතින් ගානක් දීලාවත් ඕක කගේ හරි ඇගේ ගහපන් මලයෝ..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;17768225 said:
    මාමේ පල්සර් විකුනානවද? :love::love: කියාපිය ගානක්...යාලුවට තාම එකක් සෙට් උනේ නෑ..

    :shocked: හෆොයි..... ඒක දීලා බෑ..... නැන්දා නම් බර බරේ ඒ උනාට මම...... :love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: හෆොයි..... ඒක දීලා බෑ..... නැන්දා නම් බර බරේ ඒ උනාට මම...... :love:

    එහෙනම් නැන්දා විකුණලා පල්සරේ තියාගමූ...:lol::lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: උඹ මැෂිමට කරන්න හිතන් ඉන්න දේ මෙතන කියන්න එපා සහෝ..... :angry:

    අඩේ මේ කැත විදියට නෙමේ කිව්වේ... නැන්දව දීලා පල්සරේ තියාගමු කියල කිව්වේ...:sorry::sorry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අඩේ මේ කැත විදියට නෙමේ කිව්වේ... නැන්දව දීලා පල්සරේ තියාගමු කියල කිව්වේ...:sorry::sorry:

    චාටර් සහෝ ඔයා.....අර අම්මා කෙනෙක් වගේ ඉන්න නැන්දට නේද ඔහොම කිව්වේ :no:
     
    Status
    Not open for further replies.