කුකුලනි කොක්කබාවනි 
බයික් එක සර්විස් කලා සිංහලු 25000km
බ්රේක් ලයිනර් දැම්මා.ගෙවිලා තිබ්බේ.550/- ලයිනර් 2ට
ටැපට් එජස්ට් කරලා දැම්මා.
ඔයිල් වලට නැතුව 1590/-
Castrol oil එකට 600/-කඩේට දාන ගානට හම්බුනේ

බයික් එක සර්විස් කලා සිංහලු 25000km
බ්රේක් ලයිනර් දැම්මා.ගෙවිලා තිබ්බේ.550/- ලයිනර් 2ට
ටැපට් එජස්ට් කරලා දැම්මා.
ඔයිල් වලට නැතුව 1590/-
Castrol oil එකට 600/-කඩේට දාන ගානට හම්බුනේ

හුජ්ජ කොල්ලො.