ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
කුකුලනි කොක්කබාවනි :P

බයික් එක සර්විස් කලා සිංහලු 25000km
බ්‍රේක් ලයිනර් දැම්මා.ගෙවිලා තිබ්බේ.550/- ලයිනර් 2ට
ටැපට් එජස්ට් කරලා දැම්මා.
ඔයිල් වලට නැතුව 1590/-
Castrol oil එකට 600/-කඩේට දාන ගානට හම්බුනේ :yes:
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    මට නම් සර්විස් වලට ඔයිල් ගාන විතරයි ගිහින් තියෙන්නේ...:P:P:P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මට නම් සර්විස් වලට ඔයිල් ගාන විතරයි ගිහින් තියෙන්නේ...:P:P:P

    අපි ඉතින් ඔය සර්විස් හරියට කරන්න දන්නේ නෑනේ.අනික ඕනේ කරන ටූල්ස් හැම එකක්ම නෑනේ.ඒ නිසා කියක් හරි දීලා කරගන්න එක හොඳයි :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපි ඉතින් ඔය සර්විස් හරියට කරන්න දන්නේ නෑනේ.අනික ඕනේ කරන ටූල්ස් හැම එකක්ම නෑනේ.ඒ නිසා කියක් හරි දීලා කරගන්න එක හොඳයි :yes:

    ටියුන් අප් පොඩි පොඩි රිපෙයාර් නොමිලේ..:cool::cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    ජපනෙක් ගන්න කිව්වම රෙදි කරට අරන් එන්නේ සමහර උන්.. :P:P දැන්නම් ත්‍රෙඩ් දාන මොකෙක්ටවත් කියන්නෑ ජපනෙක් ගනින් කියලා...:dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජපනෙක් ගන්න කිව්වම රෙදි කරට අරන් එන්නේ සමහර උන්.. :P:P දැන්නම් ත්‍රෙඩ් දාන මොකෙක්ටවත් කියන්නෑ ජපනෙක් ගනින් කියලා...:dull:

    අඩෝ ඔන්න මමනම් එහෙම නෑ.
    ඥ එකක් ගන්න අදහසක් තියෙනවා.ඒත් දැන්ම නෙවෙයි.
    බජාජ් එකකින් බලාපොරොත්තු වෙන දේවල්වලට ගොඩක්ම ලඟින් යන්නේ ඥ එකනේද?
    මිල,තෙල් කිරිල්ල වගේ දේවලින්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland

    මටත් ගියේ සර්විස් එකට ඔයිල් ගාන + ෆිල්ටර් ගාන
    සර්විස් කරන්නේ මම
     
    + පප්ප ලුක්
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අඩෝ ඔන්න මමනම් එහෙම නෑ.
    ඥ එකක් ගන්න අදහසක් තියෙනවා.ඒත් දැන්ම නෙවෙයි.
    බජාජ් එකකින් බලාපොරොත්තු වෙන දේවල්වලට ගොඩක්ම ලඟින් යන්නේ ඥ එකනේද?
    මිල,තෙල් කිරිල්ල වගේ දේවලින්.
    ඇයි තියෙන එක එපා වෙලාද :rolleyes::sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ ඔන්න මමනම් එහෙම නෑ.
    ඥ එකක් ගන්න අදහසක් තියෙනවා.ඒත් දැන්ම නෙවෙයි.
    බජාජ් එකකින් බලාපොරොත්තු වෙන දේවල්වලට ගොඩක්ම ලඟින් යන්නේ ඥ එකනේද?
    මිල,තෙල් කිරිල්ල වගේ දේවලින්.

    නෑ නෑ ඕයි අර කෝටිපතියා එහෙම...:P

    තව බයික් තියනවා..ඕක ඉතින් නඩත්තු අඩුයි සැප පහසුයි. කෑලි තියනව ඕන තැනක ගන්න.

    නැත්නම් ඉතින් පෙනුම අවුලක් නැත්නම් තව ඒවා තියනවා. ට්‍රේල් ටයිප් එවත් තියනවා අලුත්.. ඔය ස්පීඩ් මලයා කියයි. ඒව ඉතින් කෑලිනම් හොයන්න ට්කක් අමාරුවෙයි. CM custom පට්ටම භාන්ඩයක්. ඥ එක වගේම තමා. තෙල් කිරිල්ලෙන් පොඩ්ඩක් විතර අඩුයි.

    නැත්නම් ඉතින් නිකල් ෆෝක් බෙන්ලියක් රෝඩ් මාස්ටර් එකක් අරගෙන යන්න පුලුවන් ලෝඩ් වගේ...:yes::yes:

    අලුත් 250 වුනත් 40ක් වගේ කරනවා ගොනා වගේ පදින්නෙ නැත්නම්..:yes:
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මටත් ගියේ සර්විස් එකට ඔයිල් ගාන + ෆිල්ටර් ගාන
    සර්විස් කරන්නේ මම

    මචං ඔයිල් මාරු කරන හැම වතාවකම වගේ ඔයිල් ෆිල්ටර් එකත් මාරු කරන්න ඕනෙද? සාමාන්‍යයෙන් ඔයිල් ෆිල්ටර් එකක් කීයක් වෙනවද? පල්සර් එකේ ඔයිල් මාරු කරන්න අරින්න ඕන නට් එක පේන ෆොටෝ එකක් නැද්ද? මමත් ගත්ත දවසෙ ඉඳල සර්විස් එකට දීල කරගන්නේ. ඒත් හරියටම වෙන්නෑ බෝඩිමට ඇවිත් බලනකොට තෙල් ටිකක් ලෙවල් එකේ පහල කට්ටට ලඟ තියෙන්නේ :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නෑ නෑ ඕයි අර කෝටිපතියා එහෙම...:P

    තව බයික් තියනවා..ඕක ඉතින් නඩත්තු අඩුයි සැප පහසුයි. කෑලි තියනව ඕන තැනක ගන්න.

    නැත්නම් ඉතින් පෙනුම අවුලක් නැත්නම් තව ඒවා තියනවා. ට්‍රේල් ටයිප් එවත් තියනවා අලුත්.. ඔය ස්පීඩ් මලයා කියයි. ඒව ඉතින් කෑලිනම් හොයන්න ට්කක් අමාරුවෙයි. CM custom පට්ටම භාන්ඩයක්. ඥ එක වගේම තමා. තෙල් කිරිල්ලෙන් පොඩ්ඩක් විතර අඩුයි.

    නැත්නම් ඉතින් නිකල් ෆෝක් බෙන්ලියක් රෝඩ් මාස්ටර් එකක් අරගෙන යන්න පුලුවන් ලෝඩ් වගේ...:yes::yes:

    අලුත් 250 වුනත් 40ක් වගේ කරනවා ගොනා වගේ පදින්නෙ නැත්නම්..:yes:

    උගේ කරුමෙට උගේ ත්‍රෙඩ් එක දාපු ගමන් මම දැක්ක :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උගේ කරුමෙට උගේ ත්‍රෙඩ් එක දාපු ගමන් මම දැක්ක :lol:

    ඌට ගානක් නෑ පූක්ෂණය වුනාට. බෝර් කරලා ඇත්තෙ.:lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    අඩෝ ඔන්න මමනම් එහෙම නෑ.
    ඥ එකක් ගන්න අදහසක් තියෙනවා.ඒත් දැන්ම නෙවෙයි.
    බජාජ් එකකින් බලාපොරොත්තු වෙන දේවල්වලට ගොඩක්ම ලඟින් යන්නේ ඥ එකනේද?
    මිල,තෙල් කිරිල්ල වගේ දේවලින්.

    honda ftr 223
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචං ඔයිල් මාරු කරන හැම වතාවකම වගේ ඔයිල් ෆිල්ටර් එකත් මාරු කරන්න ඕනෙද? සාමාන්‍යයෙන් ඔයිල් ෆිල්ටර් එකක් කීයක් වෙනවද? පල්සර් එකේ ඔයිල් මාරු කරන්න අරින්න ඕන නට් එක පේන ෆොටෝ එකක් නැද්ද? මමත් ගත්ත දවසෙ ඉඳල සර්විස් එකට දීල කරගන්නේ. ඒත් හරියටම වෙන්නෑ බෝඩිමට ඇවිත් බලනකොට තෙල් ටිකක් ලෙවල් එකේ පහල කට්ටට ලඟ තියෙන්නේ :yes:

    එන්ජිම නවත්තල පැයක් දෙකක් යනකම් ඔයිල් ලෙවල් එක අඩුවෙන් පේන්නේ...

    එන්ජිමේ යට ඇති ටිකක් ලොකු නට් එකක්.

    ඔයිල් ෆිල්ටරේ මාරු කරන්න හැම පාරකම. :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    මචං ඔයිල් මාරු කරන හැම වතාවකම වගේ ඔයිල් ෆිල්ටර් එකත් මාරු කරන්න ඕනෙද? සාමාන්‍යයෙන් ඔයිල් ෆිල්ටර් එකක් කීයක් වෙනවද? පල්සර් එකේ ඔයිල් මාරු කරන්න අරින්න ඕන නට් එක පේන ෆොටෝ එකක් නැද්ද? මමත් ගත්ත දවසෙ ඉඳල සර්විස් එකට දීල කරගන්නේ. ඒත් හරියටම වෙන්නෑ බෝඩිමට ඇවිත් බලනකොට තෙල් ටිකක් ලෙවල් එකේ පහල කට්ටට ලඟ තියෙන්නේ :yes:

    ඔයිල් මාරු කරන පාරක් ගානේ ෆිල්ටරේ දාන එක හොඳයි. ෆිල්ටරයක් 160 වගේ වෙන්නේ.
    මොකක්ද බයික්ස් එක ? ඔයිල් නැත එක තියෙන්නේ ගියර් පැටල එක පැත්තේ පැටල එක ගාව.

    බයික් එක ෆ්ලැට් තැනක මේන් ස්ටෑන්ඩ් එක ගහල ඉස්සරහ රෝදේ බිම ගැවෙන්න තියල බලන්න.නවත්තල ටික වෙලාවක් යනවා ඔයිල් ටික එකතු වෙන්න
     
    Status
    Not open for further replies.