EK Married Club-12

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඈහ්හ්....... සිරාවටමද.......? :shocked:

    මම උගෙන් දැන් කොහෙද වැඩ කියලා ඇහුවම කොල්ලුපිටියේ කිව්වා...... කොල්ලුපිටියේ කොහෙද කියලා ඇහුවම උඹලගේ ඔෆිස් එකේ නම කිව්වා...... මම ආයේ ඇහුවා ඉලෙක්ට්‍රිසිටි ඔෆිස් එක ඉස්සරහා එකද කියලා....... අන්න එතන තමා කිව්වා..... මම කිව්වා මගේ යාලුවෙකුත් එතන ඉන්නවා කියලා උඹේ නම කිව්වා...... ඌට මීටර් නෑ....... මූ බයිලා කෙලියද මන්දා මට...... :eek:

    තඩි නයෙක් පෙන්නලා...:P:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කවුරුහරි ඕක පලවෙනි වතාවට දැක්කනම් ඇඟ හිරි වැටෙනව තමා.. දැන් ගානක් නෑ මටනම්. :dull:

    ප්ලාස්ටර් කැපුවට පස්සෙ සති දෙකක් විතර යනකම් කකුල ඇඳේ තියන් ඉඳලා උඩට ඉස්සුවම කැඩුනු තැනින් ලාවට නැමිලා උඩට ඉස්සුනේ..:dull:

    :eek::eek::eek: හම්මෝ...... මට නිකමට හිතුනේ මල්ලි බැරිවෙලාවත් ඔහොම දෙයක් මේ මට වුනානම් මමත් මගේ පවුලේ අයත් සදා අනාතයි නේද කියලා....... මමත් ඉතින් බයික් එකේනේ ගමන බිමන........ :sorry::sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඈහ්හ්....... සිරාවටමද.......? :shocked:

    මම උගෙන් දැන් කොහෙද වැඩ කියලා ඇහුවම කොල්ලුපිටියේ කිව්වා...... කොල්ලුපිටියේ කොහෙද කියලා ඇහුවම උඹලගේ ඔෆිස් එකේ නම කිව්වා...... මම ආයේ ඇහුවා ඉලෙක්ට්‍රිසිටි ඔෆිස් එක ඉස්සරහා එකද කියලා....... අන්න එතන තමා කිව්වා..... මම කිව්වා මගේ යාලුවෙකුත් එතන ඉන්නවා කියලා උඹේ නම කිව්වා...... ඌට මීටර් නෑ....... මූ බයිලා කෙලියද මන්දා මට...... :eek:

    :lol::lol:
    උඹ කියපු විදියට බඩත් කොර උනා.
    ඒක්කෝ මම බයිලා ගැහුවා වෙන්නත් පුළුවන්. මම අපේ ඔෆිස් එකේ නෙමෙයිද දන්නෙත් නෑ නේ. ඌ දන්නේ නැත්ත් මගේ නම...

    :lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :eek::eek::eek: හම්මෝ...... මට නිකමට හිතුනේ මල්ලි බැරිවෙලාවත් ඔහොම දෙයක් මේ මට වුනානම් මමත් මගේ පවුලේ අයත් සදා අනාතයි නේද කියලා....... මමත් ඉතින් බයික් එකේනේ ගමන බිමන........ :sorry::sorry:

    වාට්ටුවෙ හිටපු එක කොල්ලෙක් තුන්වෙනි පාර හැපිල තිබ්බේ. කැබ් කාරයෙක් පාර හරහ දාලා. කකුල කපන්න වුනා අන්තිමට.:sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol::lol:
    උඹ කියපු විදියට බඩත් කොර උනා.
    ඒක්කෝ මම බයිලා ගැහුවා වෙන්නත් පුළුවන්. මම අපේ ඔෆිස් එකේ නෙමෙයිද දන්නෙත් නෑ නේ. ඌ දන්නේ නැත්ත් මගේ නම...

    :lol::lol:

    දැන් ඒ පාර උඹ මාව කොයිල් කරවන්න ගත්තද......? :eek:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :eek::eek::eek: හම්මෝ...... මට නිකමට හිතුනේ මල්ලි බැරිවෙලාවත් ඔහොම දෙයක් මේ මට වුනානම් මමත් මගේ පවුලේ අයත් සදා අනාතයි නේද කියලා....... මමත් ඉතින් බයික් එකේනේ ගමන බිමන........ :sorry::sorry:

    කොච්චර හදීසි උනත් පරක්කු උනත් හිමින් පල. ඇක්සිඩන්ට් වලට ගොඩක් හේතුව පරක්කුවෙන එක. පරක්කු වෙන එක අපේ මිනිස්සුන්ගේ ලේ වලම තියෙන දෙයක් නේ. ගෙදරින් රෑ එලි වෙනකන් පටලවන් ඉඳලා උදේ KKS එකත් (අපේ ඔෆිස් එකේ උදේ සෙට් වෙන එකට කියන්නේ KKS කියල. කුණු කෙල ශොට් එක) ගහලා පරක්කු වෙලා ගෙවල් වලින් දොට්ට බහිනවා. ඉතිං පාර පුරාම. බයික් වලට විතරක් නෙමෙයි. කාර් වෑන් ජීප් වගේම බස් වල යන උන්ටත් ඕක අදාලයි.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වාට්ටුවෙ හිටපු එක කොල්ලෙක් තුන්වෙනි පාර හැපිල තිබ්බේ. කැබ් කාරයෙක් පාර හරහ දාලා. කකුල කපන්න වුනා අන්තිමට.:sorry:

    මමනම් සියදිවි නහගන්නවා එහෙම වුනොතින් එහෙම මට....... මට එහෙම වුනොත් මගේ දෝණි මන් දිහා එහෙම බල බල කොහොම ඉඳීවිද......? එයා එහෙම ඉන්නවා බල බල මට මැරී මැරී ඉපදෙන්න වෙන්නේ....... මට බෑ එහෙම....... :sorry::sorry::sorry::sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් ඒ පාර උඹ මාව කොයිල් කරවන්න ගත්තද......? :eek:

    යකෝ...
    අපේ ඔෆිස් එකේ ලැබ් එකක් නෑ.
    මේ ඔෆිස් එකේ ඉන්නේ ඩිරෙක්ටර් ඇරුනම එම්ප්ලෝයීස් ල 19යි. ඩ්‍රයිවර්ස්ලා දෙන්නයි. තේ හදන කෙල්ලයි. ක්ලීන් කරන දෙන්නයි සික්කෝ දෙන්නයි QC ලා දෙන්නයි. ඔය එකෙක්ව්ත් උඹලගේ පැත්තේ නෙමෙයි. ජනිත් කියලා එකෙක් නෑ. ට්‍රේඩ් එකේ ගොඩක් උන් අපේ ඔෆිස් ඒකේ කියලා කියනවා. ඒක සාමාන්‍ය බොරුවක් ටී ට්‍රේඩ් එකේ නම්. නම ගන්න. අනිත් එක මේකට රිංගන්න බලන් ඉන්න එවුන් බලන් ඉන්නෙ එකෙක් අස් වෙන්නේ කොයි වෙලේද කියලා. කොහොමත් ඌට කියපන් ලගදීම වේකන්සියක් එයි කියලා. :P

    මේක ඉස්පිරිතාලයක්ද බං ලැබ් එකක් තියෙන්නේ... :eek:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොච්චර හදීසි උනත් පරක්කු උනත් හිමින් පල. ඇක්සිඩන්ට් වලට ගොඩක් හේතුව පරක්කුවෙන එක. පරක්කු වෙන එක අපේ මිනිස්සුන්ගේ ලේ වලම තියෙන දෙයක් නේ. ගෙදරින් රෑ එලි වෙනකන් පටලවන් ඉඳලා උදේ KKS එකත් (අපේ ඔෆිස් එකේ උදේ සෙට් වෙන එකට කියන්නේ KKS කියල. කුණු කෙල ශොට් එක) ගහලා පරක්කු වෙලා ගෙවල් වලින් දොට්ට බහිනවා. ඉතිං පාර පුරාම. බයික් වලට විතරක් නෙමෙයි. කාර් වෑන් ජීප් වගේම බස් වල යන උන්ටත් ඕක අදාලයි.

    අනිවා අනිවා....... ඉක්මන කොටයි...... මම හෙමින් බන් යන්නේ......

    40 තමා තනියම යද්දී...... එකට හේතුව පදින්නේ ඉන්දියන් බයික් එකක් (XCD 125) සහ පාරේ ඉන්න අනිත් එවුන් කොහොම යන එනවද කියලා ෂුවර් නැති නිසා....... දුව එක්ක කොහෙට හරි යනවනම් 35 වගේ.......
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    වාට්ටුවෙ හිටපු එක කොල්ලෙක් තුන්වෙනි පාර හැපිල තිබ්බේ. කැබ් කාරයෙක් පාර හරහ දාලා. කකුල කපන්න වුනා අන්තිමට.:sorry:
    appata
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මමනම් සියදිවි නහගන්නවා එහෙම වුනොතින් එහෙම මට....... මට එහෙම වුනොත් මගේ දෝණි මන් දිහා එහෙම බල බල කොහොම ඉඳීවිද......? එයා එහෙම ඉන්නවා බල බල මට මැරී මැරී ඉපදෙන්න වෙන්නේ....... මට බෑ එහෙම....... :sorry::sorry::sorry::sorry:

    පිස්සුද යකෝ... මගුලක් කතා කරනවා...:growl::growl:

    අතක් පයක් නැතිවුනා කියලා ජීවිතේ නැතිවෙන්නෙ නෑ.. :angry::angry::angry::angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යකෝ...
    අපේ ඔෆිස් එකේ ලැබ් එකක් නෑ.
    මේ ඔෆිස් එකේ ඉන්නේ ඩිරෙක්ටර් ඇරුනම එම්ප්ලෝයීස් ල 19යි. ඩ්‍රයිවර්ස්ලා දෙන්නයි. තේ හදන කෙල්ලයි. ක්ලීන් කරන දෙන්නයි සික්කෝ දෙන්නයි QC ලා දෙන්නයි. ඔය එකෙක්ව්ත් උඹලගේ පැත්තේ නෙමෙයි. ජනිත් කියලා එකෙක් නෑ. ට්‍රේඩ් එකේ ගොඩක් උන් අපේ ඔෆිස් ඒකේ කියලා කියනවා. ඒක සාමාන්‍ය බොරුවක් ටී ට්‍රේඩ් එකේ නම්. නම ගන්න. අනිත් එක මේකට රිංගන්න බලන් ඉන්න එවුන් බලන් ඉන්නෙ එකෙක් අස් වෙන්නේ කොයි වෙලේද කියලා. කොහොමත් ඌට කියපන් ලගදීම වේකන්සියක් එයි කියලා. :P

    මේක ඉස්පිරිතාලයක්ද බං ලැබ් එකක් තියෙන්නේ... :eek:

    මම ඔව්ව දන්නේ නෑ බං.......... ලැබ් එකේ කිව්වම මට හිතුනේ ටී ටෙස්ට් කරන මොනවා හරි කරන ලැබ් එකක් ඇති කියලා........ අනික ඌ යාන්තම් OL ගොඩගිය එකෙක් විතරයි...... උඹලගේ නම පාවිච්චි කරලා උඩට යන්න පුළුවන් තරමේ ටයිප් එකේ එකෙක් නෙවෙයි......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පිස්සුද යකෝ... මගුලක් කතා කරනවා...:growl::growl:

    අතක් පයක් නැතිවුනා කියලා ජීවිතේ නැතිවෙන්නෙ නෑ.. :angry::angry::angry::angry:

    ජීවිතේ නැතිවෙන්නෙ නෑ තමා....... එත් මැරී මැරී ජිවත් වෙන්නේ වෙන්නේ........ :(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මමනම් සියදිවි නහගන්නවා එහෙම වුනොතින් එහෙම මට....... මට එහෙම වුනොත් මගේ දෝණි මන් දිහා එහෙම බල බල කොහොම ඉඳීවිද......? එයා එහෙම ඉන්නවා බල බල මට මැරී මැරී ඉපදෙන්න වෙන්නේ....... මට බෑ එහෙම....... :sorry::sorry::sorry::sorry:

    අනිත් පැත්ත හිතහං. තාත්තා කෙනෙක් නෑ කියන එකයි. දුවට කකුලක් නැතුව හරි තාත්තා කෙනෙක් ඉන්න එකයි ගත්තොත් ඒ දෙකෙන් එයා කොයි එකටද ආසා?
    ගොං කතා කිව්වොත් ගහනවා තොට.... :angry:

    කලවැද්දා....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනිත් පැත්ත හිතහං. තාත්තා කෙනෙක් නෑ කියන එකයි. දුවට කකුලක් නැතුව හරි තාත්තා කෙනෙක් ඉන්න එකයි ගත්තොත් ඒ දෙකෙන් එයා කොයි එකටද ආසා?
    ගොං කතා කිව්වොත් ගහනවා තොට.... :angry:

    කලවැද්දා....

    :sorry::sorry::sorry::sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනිවා අනිවා....... ඉක්මන කොටයි...... මම හෙමින් බන් යන්නේ......

    40 තමා තනියම යද්දී...... එකට හේතුව පදින්නේ ඉන්දියන් බයික් එකක් (XCD 125) සහ පාරේ ඉන්න අනිත් එවුන් කොහොම යන එනවද කියලා ෂුවර් නැති නිසා....... දුව එක්ක කොහෙට හරි යනවනම් 35 වගේ.......

    එහා පැත්තේ හිටපු අංකල් (මාත් එක්ක හෙන ෆිට් පොර) 40-45 වගේ ගිහින් තිබ්බේ. ඉස්සරහින් ආපු කාර් කාරයෙක් එයාවත් යටකරගෙන පාරකට හරෝලා. තාම හොඳ මදි කිව්ව කකුල ඇවිදින්න. හත්වෙනි මාසෙ යන්නෙ දැන් පොරගෙ. එපා වෙනවා.. :dull:

    බයික් වලට මං නම් පට්ට ආසයි. පාරෙ ඉන්න හරක් එක්ක පදින්න බෑ... මං නූලෙන් බේරිලා තියනව ඕන තරම්. මේක නම් බේරගන්න බැරිවුනා. ඒක තමා ඉතින් බයික් වල තියන ලෙඩේ.:sorry:
     
    Status
    Not open for further replies.