ඈහ්හ්....... සිරාවටමද.......?
මම උගෙන් දැන් කොහෙද වැඩ කියලා ඇහුවම කොල්ලුපිටියේ කිව්වා...... කොල්ලුපිටියේ කොහෙද කියලා ඇහුවම උඹලගේ ඔෆිස් එකේ නම කිව්වා...... මම ආයේ ඇහුවා ඉලෙක්ට්‍රිසිටි ඔෆිස් එක ඉස්සරහා එකද කියලා....... අන්න එතන තමා කිව්වා..... මම කිව්වා මගේ යාලුවෙකුත් එතන ඉන්නවා කියලා උඹේ නම කිව්වා...... ඌට මීටර් නෑ....... මූ බයිලා කෙලියද මන්දා මට......![]()
තඩි නයෙක් පෙන්නලා...








