EK Married Club-12

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :baffled: :dull:

    hitler-salute-e1369770447950.jpg

    :dull:
    මට තේරෙන්නේ නෑ ඕයි... හබ්බ!!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :dull: කෝල් කරාට ආන්සර් නොකරන නිසා මමත් තුන් හතර වතාවක් කෝල් කරලා..... ආයේ කෝල් කරේ නෑ...... :no: කොහොමත් මාස කිහිපෙකට සැරයක්..... මාත් එක්ක වලියක් (හේතුවක් ඈතුව හෝ නැතුව) ඈති කර ගත්තේ නැතොත් ඕකට නින්ද යන්නේ නෑ..... රෑට නැන්දම්මව හීනෙන් පේනවලු...... :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :dull: කෝල් කරාට ආන්සර් නොකරන නිසා මමත් තුන් හතර වතාවක් කෝල් කරලා..... ආයේ කෝල් කරේ නෑ...... :no: කොහොමත් මාස කිහිපෙකට සැරයක්..... මාත් එක්ක වලියක් (හේතුවක් ඈතුව හෝ නැතුව) ඈති කර ගත්තේ නැතොත් ඕකට නින්ද යන්නේ නෑ..... රෑට නැන්දම්මව හීනෙන් පේනවලු...... :baffled:

    :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :P
    එහෙමවත් උඹට කරගන්න පුළුවන් නම් දවස ගානේ හරි අපි කියන්නම්.
    රිදෙයි මේකට නම්... :rofl:

    :oo: මල්ලි මේ..... අමතගන්න ආසද....?? අනුන්ගේ පොල් කෙදි බලන්න කලින්.... තමන්ගේ පොල් පරාලේ බලා ගමුද ඔයා.....?? :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සමාජෙට මුහුණදෙන්න බැරි එකාව පුනරුත්ථාපන කරලවත් ගමුද?:rolleyes: පව්නේ...:dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo: මල්ලි මේ..... අමතගන්න ආසද....?? අනුන්ගේ පොල් කෙදි බලන්න කලින්.... තමන්ගේ පොල් පරාලේ බලා ගමුද ඔයා.....?? :D

    :rofl:
    අනුන්ගේ පොල් කෙඳි.... :rofl:
    මගේ පොල් පරාලේ.... :lol:
    රිදෙයි....

    :lol:

    ඩිංගක් අමතපන්කෝ.. මාත් කම්මැලිකමේ ඉන්නේ.... :D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සමාජෙට මුහුණදෙන්න බැරි එකාව පුනරුත්ථාපන කරලවත් ගමුද?:rolleyes: පව්නේ...:dull:

    :eek:

    ත්‍රෙඩ් එකට එන්නේ නැති දෙන්නයි මට පේන විදියට ඉන්නේ. එකෙක් අහිංසක තරියා. අනෙකා අහිංසක කිඹූලා...

    උන් ඩබලද මේ මරන් කන්න යන්නේ. :dull:

    මං හෙට යනෝ කිඹුල් තඩියලහා...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull: කෝල් කරාට ආන්සර් නොකරන නිසා මමත් තුන් හතර වතාවක් කෝල් කරලා..... ආයේ කෝල් කරේ නෑ...... :no: කොහොමත් මාස කිහිපෙකට සැරයක්..... මාත් එක්ක වලියක් (හේතුවක් ඈතුව හෝ නැතුව) ඈති කර ගත්තේ නැතොත් ඕකට නින්ද යන්නේ නෑ..... රෑට නැන්දම්මව හීනෙන් පේනවලු...... :baffled:

    :rofl::rofl::rofl::rofl: ඔය අන්තිමට කියපු එකටනම් ඇවිත් අමතයි.......:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :eek:

    ත්‍රෙඩ් එකට එන්නේ නැති දෙන්නයි මට පේන විදියට ඉන්නේ. එකෙක් අහිංසක තරියා. අනෙකා අහිංසක කිඹූලා...

    උන් ඩබලද මේ මරන් කන්න යන්නේ. :dull:

    මං හෙට යනෝ කිඹුල් තඩියලහා...

    මන්නයක් දෙන්නම් කිඹුළගෙ තට්ටෙටම කොටල වරෙන් මං කිව්ව කියලා...:angry::angry:
     
    Last edited:
    Status
    Not open for further replies.