කොපි ලුවැක් කියන්නේ දැනට ලෝකේ වැඩියෙන්ම වටිනා කෝපි වර්ගය. ඒත් මේක හදන්න පාවිච්චි කරන්නේ අමුතුම විදිහක්.
ඉස්සෙල්ලම ඉහළ වර්ගයේ කෝපි ඇට ලබාගන්න ඕනේ. මේ ඇට ඉන්දුනීසියාවේ උරුලෑවන්ට කවනවා. ඊට පස්සේ ඒ උරුලෑවා මේ කෝපි ඇට ටික පහ කරන මොහොත වෙනකම් ඉන්න ඕනේ.
මේ ලැබෙන ජීර්ණය වෙච්ච කෝපි සුද්ද කරලා, පැසවලා, බැදලා අන්තිමට කුඩු කරලා ගත්තම ගොඩක් රහ කෝපි කෝප්පයක් හදන්න පුලුවන්. මේ කෝප්පයක් ඩොලර් 80කට වගේ විකුණන්න පුලුවන්.
මේ උරුලෑවගේ බඩ ඇතුලේ ඇතිවෙන රසායනික ක්‍රියා
නිසා කෝපි වලට ඉතා උසස් රහක් ලැබෙනවා.
පොඩි හරි කික් එකක් අවනම් +රේප් වලින් සලකන්න

ඉස්සෙල්ලම ඉහළ වර්ගයේ කෝපි ඇට ලබාගන්න ඕනේ. මේ ඇට ඉන්දුනීසියාවේ උරුලෑවන්ට කවනවා. ඊට පස්සේ ඒ උරුලෑවා මේ කෝපි ඇට ටික පහ කරන මොහොත වෙනකම් ඉන්න ඕනේ.
මේ ලැබෙන ජීර්ණය වෙච්ච කෝපි සුද්ද කරලා, පැසවලා, බැදලා අන්තිමට කුඩු කරලා ගත්තම ගොඩක් රහ කෝපි කෝප්පයක් හදන්න පුලුවන්. මේ කෝප්පයක් ඩොලර් 80කට වගේ විකුණන්න පුලුවන්.
මේ උරුලෑවගේ බඩ ඇතුලේ ඇතිවෙන රසායනික ක්‍රියා

නිසා කෝපි වලට ඉතා උසස් රහක් ලැබෙනවා.පොඩි හරි කික් එකක් අවනම් +රේප් වලින් සලකන්න

Last edited: