ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Indian lesi ban.. oil maru karaa.. plug damma, air filtare dammaa.. divvaaaaaaaaa nooo service...

    mage CT100 eka auruddak atulata 16500++km duwala tiyennee.. gatte 60000km duwala tiyeddi.. dan 76500++ km oya duwanneeee thaamaaa.. kelinma kudammage salakili.. breakut adui:P:P:yes::yes::yes:

    full ekakne ban engima vitarai baave nattee... plastic kanwagaya kadila tibba covers wala evva fiber karala.. lesatama tiyanava 4to dannamkooo...:yes::yes:
    අම්මේ කොහොමත් බ්‍රේක් අඩු මගුලෙ බ්‍රේක් අඩුයි කියන්නේ දැං නැතුවම ගිහිං ඇති එහෙනං..:rofl:
    ලයිනර් වල සයිස් එක දැක්කම බ්‍රේක් ගැන විහ්වාසය නැති වෙනවා :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දෙන්නැත්තං ගුටි ක්නන වෙයි යකො
    මෙහෙ මුදලාලි කෙනෙක්ට CD 185 එකක් තියෙනවා. නිල් පාට
    දවසක් කාර් එකකින් ආපු ‍ොකල්ලො දෙන්නෙක් කාර් එකෙන් බහින් නැතුවම අහලා.. මේ අංකල් ඕක විකුනන් නැද්ද කියලා...
    කුනුහරුප වල තරම හිතා ගනිං.. කාර් එක පියඹලා ලු ගියෙ :rofl:

    බ්‍රැන්ඩ් නිව් ගත්ත ඒවා වෙන්න ඇති. කොල්ලෙක් ඉල්ලුවට මලාට දෙන්නෑ ඕවා.. :no:උපාය දූතයෙක් දාල තමා ඉල්ලන්න ඕනේ..:P:P:P
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,500
    113
    Auckland
    Homagama patte ekekge yellow colour ekak gana nam umba me kiyanna yanne miniha denava aniwaa.. :P:P:P:P

    මගේ ගාව තිබ්බ එක :love::D ඒකෙ 33-36 පෙට්‍රල් වැඩ, දුර යනකොට 40ක් කරනව :yes:

    මම අරන් තමා ජපන් බැට්‍රිය ගලවලා චීන එකක් දැම්මෙ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බ්‍රැන්ඩ් නිව් ගත්ත ඒවා වෙන්න ඇති. කොල්ලෙක් ඉල්ලුවට මලාට දෙන්නෑ ඕවා.. :no:උපාට දූතයෙක් දාල තමා ඉල්ලන්න ඕනේ..:P:P:P
    මාමන්ඩිගෙන් දුව ඉල්ලන්න බෝතලයක් එක්ක මාමෙක්ව යවනවා වගේද :baffled::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙහ් බඩෝ...

    කෝ ඩොන්ගලේ... කූරියර් කරලා ගමු ඕයි.. ආයි වෙනම ඕක දෙන්න යන්න ඕන්නෑ.:no::no:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    bike carb ekak tune karanne carb, plug, air filter aluten daala.. ehema tune karala good mixture ekak haduwama air filter eka galevvama mixture ekata air wadi wela mixture eka lean wenava.. etakota duwanne naha miss karanna gannava.. specially me case eka carb 4cylinder wala aniwaaa enava.. 4cylinder engine wala torque ekat adui... (power wadi, yanna yanna duwanava.) mokada air filter eka ehema galoonava nam aniwaa etaramata petrol wadi karala carb apahu adgust karanna ona... rich duwanna..

    single cylinder ekaka torque wadi nisa oka balnce karala yanava.. kohomat GN wala Hero honda wala wage bikes wala mixture eka rich kohomat original tiyenne. ekai GN ehema self start switch eka allapu gaman start wennee... itin aulak wenne naha..

    දැක්කා නේ අපේ school එකේ කොල්ලෝ. :yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl: හිත ඈත.... බය ඈත...... :dull:
    බය වෙන්න එපා. ශුවර් එකට ම වැඩේ පත්තු වෙයි නං විතරක් ගනිං. බිස්නස් තීරණ ගන්න දුර දක්නා නුවණ තියෙන්න ඕනෙ ලු. ඒක තියෙනවද ඔයාට හරි අක්කාට හරි
    4.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බය වෙන්න එපා. ශුවර් එකට ම වැඩේ පත්තු වෙයි නං විතරක් ගනිං. බිස්නස් තීරණ ගන්න දුර දක්නා නුවණ තියෙන්න ඕනෙ ලු. ඒක තියෙනවද ඔයාට හරි අක්කාට හරි
    4.gif

    :rofl::rofl::rofl::rofl:ෆ්‍රිජ් නැන්දා මන්නියක් අමෝරනවා දුටිමි. :baffled:උඹ ඉවරයි සන්කපාලයෝ...:sorry:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    Timing chain Butt(passa patta nemeiii..) karala damma nedaaa...!!!:P:P:P

    Nikko eke pava original evva butt karal ban apita ona diga hadanneee...:yes::yes:

    බට් කරන්න බැරි උනා බං, ඒකෙ තිබ්බෙ පෙලි 3ක චේන් එකක්. නීඩ්ල් බෙයාරින් අරන් ඒවගෙ කූරු දාල එකක් අලුතෙන් හැදුව.. :yes:

    innava innavaa........... me wag dewal kata karipyakoo...

    mama hama daama me patte nevaa... ekko computer games, ehema nattan looke nati katavak... wadee alla ganna pages gaanak apassata yanna wenavaaa........... baaaaaaaaaa bannn..............!!!:angry::angry::angry::P:P:P

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    bike carb ekak tune karanne carb, plug, air filter aluten daala.. ehema tune karala good mixture ekak haduwama air filter eka galevvama mixture ekata air wadi wela mixture eka lean wenava.. etakota duwanne naha miss karanna gannava.. specially me case eka carb 4cylinder wala aniwaaa enava.. 4cylinder engine wala torque ekat adui... (power wadi, yanna yanna duwanava.) mokada air filter eka ehema galoonava nam aniwaa etaramata petrol wadi karala carb apahu adgust karanna ona... rich duwanna..

    single cylinder ekaka torque wadi nisa oka balnce karala yanava.. kohomat GN wala Hero honda wala wage bikes wala mixture eka rich kohomat original tiyenne. ekai GN ehema self start switch eka allapu gaman start wennee... itin aulak wenne naha..

    එල :love::love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම මගේ යුතුකම කරලා අහවරයි. ත්‍රෙඩ් එක දාපු ගමන් දාන්න සින්දුව හදලා ඉවරයි :love::rofl:

    එල එල දාපාන් පලවෙනි කමෙන්ට් එකටම...:P:P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ah Chaana maleeeeeeeee...:D:D:D:yes:

    චානා නෙමේ.. දැන් ඉන්නේ කුක්කු චානක නැත්නම් බේබි ක්‍රීම් චානක... පොර දැන් දියුනුයි...:yes::yes:
     
    Status
    Not open for further replies.