ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    චානා නෙමේ.. දැන් ඉන්නේ කුක්කු චානක නැත්නම් බේබි ක්‍රීම් චානක... පොර දැන් දියුනුයි...:yes::yes:

    දියුණුව වැඩි වෙලා පහුගිය දවස්වල ලිං වලයි ජිවිතේ :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් 117/- ඩීසල් 95/- භූමිතෙල් 65/-
    avatar382996_40.gif
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මගේ ගාව තිබ්බ එක :love::D ඒකෙ 33-36 පෙට්‍රල් වැඩ, දුර යනකොට 40ක් කරනව :yes:

    මම අරන් තමා ජපන් බැට්‍රිය ගලවලා චීන එකක් දැම්මෙ

    bike eka thaamat ela.. miniha denna yanne.. girl eke yanna baha kiyanawalu.. doubalak danna itin tikak amaruinee ban:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    bike eka thaamat ela.. miniha denna yanne.. girl eke yanna baha kiyanawalu.. doubalak danna itin tikak amaruinee ban:yes::yes:

    ස්පීඩ් පුටත් ඕක විකුණලා තිබ්බේ ඔය වගේ හොර කේස් එකකට තමා..:dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අන්න පෙට්‍රල් අඩු කරලලු......මාමේ දැන් මොකටද හයිබ්‍රිඩ් :rofl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,500
    113
    Auckland
    bike eka thaamat ela.. miniha denna yanne.. girl eke yanna baha kiyanawalu.. doubalak danna itin tikak amaruinee ban:yes::yes:

    ඔව් ඔව් මටත් කිව්ව XR එකක් හරි WRX එකක් හරි ගන්න ඕනෙ කිව්ව, මිනිහට දුකයි ඒක දෙන්නත්

    ස්පීඩ් පුටත් ඕක විකුණලා තිබ්බේ ඔය වගේ හොර කේස් එකකට තමා..:dull:

    නෑ බන් මම දුන්නෙ සල්ලි කේස් එකක් වෙලා බන් නැත්තන් දෙන්නෙ නෑ ඒක නම්:no:
    ඒ කන්ඩිශන් ට්‍රිකර් හොයන්න ටිකක් අමාරුයි බන්, මම තාමත් tricker ගැන කියවන්නෙ ඒක මට ඇගටම අල්ලලා ගිය හින්ද තමා බන් :love:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    hehehe... thawa bike ekak haraha damma ban.. mage speed eka wadi.. pickup karan enava.. vahanayak issarahi eka paara damma.. watila adeela giyaaa... habai apahu kelin karala start karnma giyaaaa.... shoes & rough denimak nisaa mama goda.. bageta haduwa 10000/= kudu.. paint ekata oya dan dammeee.. daalat dat 1 month panna.. mee week eke hambawei paint iwarai.. fit karanava kaali tika...:yes::yes::yes:

    අඩේ උබ ගාව තියෙන්නෙ Cb4 එකක්ද? :love::love:
    මොකක්ද මොඩ්ල් එක? :confused:
    මගෙ ගාව තිබ්බ බං Version S එකක් 3 Red Meter එකක්.. :love::love:
    උඹ ඕක 250ද Reg කරල තියෙන්නෙ. :P
    පොලිස් කේස් නැද්ද? මට කේස් එකක් වෙටිල යන්තන් ගල් බෝතලයක් පුදල තමයි බයික් එක රිලීස් කර ගත්තෙ. :growl::growl:
    එහෙමම විකුනල දැම්ම. මෙහේ පට්ට විදියට නෝට් බං CB4 එක.
    :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් ඔව් මටත් කිව්ව XR එකක් හරි WRX එකක් හරි ගන්න ඕනෙ කිව්ව, මිනිහට දුකයි ඒක දෙන්නත්

    නෑ බන් මම දුන්නෙ සල්ලි කේස් එකක් වෙලා බන් නැත්තන් දෙන්නෙ නෑ ඒක නම්:no:
    ඒ කන්ඩිශන් ට්‍රිකර් හොයන්න ටිකක් අමාරුයි බන්, මම තාමත් tricker ගැන කියවන්නෙ ඒක මට ඇගටම අල්ලලා ගිය හින්ද තමා බන් :love:

    ජෝක් එකට බන් කිව්වේ..:)

    උඹේ තිබ්බ එක සිරාවටම හොඳ පෙනුමට තිබ්බා.. :yes:ඉස්සර බලලා මං එකම එකයි දැක්කෙ ඒ තත්වෙට තිබ්බ ඒවා පෙනුමෙන්.:dull: එන්ජිමත් 100% තියෙන්න ඇති.:yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,500
    113
    Auckland
    ජෝක් එකට බන් කිව්වේ..:)

    උඹේ තිබ්බ එක සිරාවටම හොඳ පෙනුමට තිබ්බා.. :yes:ඉස්සර බලලා මං එකම එකයි දැක්කෙ ඒ තත්වෙට තිබ්බ ඒවා පෙනුමෙන්.:dull: එන්ජිමත් 100% තියෙන්න ඇති.:yes:

    100% තමා බන් මේ තියෙන්නෙ උදේම චෝක් එහෙමත් නැතුව ගැහුව ගමන් ස්ටාට්, මේකෙ චෝක් එක පාවිච්චි කරන්නෙ නැතුව තියලම හිර වෙලා තිබ්බෙ :D.

    කොහොමද idling ? :P

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    100% තමා බන් මේ තියෙන්නෙ උදේම චෝක් එහෙමත් නැතුව ගැහුව ගමන් ස්ටාට්, මේකෙ චෝක් එක පාවිච්චි කරන්නෙ නැතුව තියලම හිර වෙලා තිබ්බෙ :D.

    කොහොමද idling ? :P

    එන්ජිම රෙස්පොන්ස් එක පට්ටයි...:love::love::love:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    :baffled: ලීසින් එක ගෙවා ගන්න බැරි උනොත් බඩු තමා.... :(

    එකටත් කලාවක් තියෙනවා, අපේ වාහනේ ගත්ත ගාන අවුරුද්දෙන් හෙව්වා 25lak, ඒවාට අත්දැකිම් තියෙන්න ඕනෑ,
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,500
    113
    Auckland
    එකටත් කලාවක් තියෙනවා, අපේ වාහනේ ගත්ත ගාන අවුරුද්දෙන් හෙව්වා 25lak, ඒවාට අත්දැකිම් තියෙන්න ඕනෑ,

    වෙලේ සුදා කිව්ව නම් ලිස්ට් එකේ චානක කෑල්ලකුත් තිබ්බද බලපල්ල :dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ත්‍රෙඩ් එක වනසල නේද මුන් ඒ ටිකට :shocked:
     
    Status
    Not open for further replies.