චානා නෙමේ.. දැන් ඉන්නේ කුක්කු චානක නැත්නම් බේබි ක්‍රීම් චානක... පොර දැන් දියුනුයි...![]()
දියුණුව වැඩි වෙලා පහුගිය දවස්වල ලිං වලයි ජිවිතේ

චානා නෙමේ.. දැන් ඉන්නේ කුක්කු චානක නැත්නම් බේබි ක්‍රීම් චානක... පොර දැන් දියුනුයි...![]()

මගේ ගාව තිබ්බ එකඒකෙ 33-36 පෙට්‍රල් වැඩ, දුර යනකොට 40ක් කරනව
මම අරන් තමා ජපන් බැට්රිය ගලවලා චීන එකක් දැම්මෙ


bike eka thaamat ela.. miniha denna yanne.. girl eke yanna baha kiyanawalu.. doubalak danna itin tikak amaruinee ban![]()

අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් 117/- ඩීසල් 95/- භූමිතෙල් 65/-![]()



ජපනෙක්ම ගන්නවා බං. ආයේ ඉන්දියන් ගන්නෑ![]()


අන්න පෙට්‍රල් අඩු කරලලු......මාමේ දැන් මොකටද හයිබ්‍රිඩ්![]()


bike eka thaamat ela.. miniha denna yanne.. girl eke yanna baha kiyanawalu.. doubalak danna itin tikak amaruinee ban![]()
ස්පීඩ් පුටත් ඕක විකුණලා තිබ්බේ ඔය වගේ හොර කේස් එකකට තමා..![]()

hehehe... thawa bike ekak haraha damma ban.. mage speed eka wadi.. pickup karan enava.. vahanayak issarahi eka paara damma.. watila adeela giyaaa... habai apahu kelin karala start karnma giyaaaa.... shoes & rough denimak nisaa mama goda.. bageta haduwa 10000/= kudu.. paint ekata oya dan dammeee.. daalat dat 1 month panna.. mee week eke hambawei paint iwarai.. fit karanava kaali tika...![]()









ඔව් ඔව් මටත් කිව්ව XR එකක් හරි WRX එකක් හරි ගන්න ඕනෙ කිව්ව, මිනිහට දුකයි ඒක දෙන්නත්
නෑ බන් මම දුන්නෙ සල්ලි කේස් එකක් වෙලා බන් නැත්තන් දෙන්නෙ නෑ ඒක නම්![]()
ඒ කන්ඩිශන් ට්‍රිකර් හොයන්න ටිකක් අමාරුයි බන්, මම තාමත් tricker ගැන කියවන්නෙ ඒක මට ඇගටම අල්ලලා ගිය හින්ද තමා බන්![]()

ඉස්සර බලලා මං එකම එකයි දැක්කෙ ඒ තත්වෙට තිබ්බ ඒවා පෙනුමෙන්.
එන්ජිමත් 100% තියෙන්න ඇති.
ජෝක් එකට බන් කිව්වේ..
උඹේ තිබ්බ එක සිරාවටම හොඳ පෙනුමට තිබ්බා..ඉස්සර බලලා මං එකම එකයි දැක්කෙ ඒ තත්වෙට තිබ්බ ඒවා පෙනුමෙන්.
එන්ජිමත් 100% තියෙන්න ඇති.
![]()
.
100% තමා බන් මේ තියෙන්නෙ උදේම චෝක් එහෙමත් නැතුව ගැහුව ගමන් ස්ටාට්, මේකෙ චෝක් එක පාවිච්චි කරන්නෙ නැතුව තියලම හිර වෙලා තිබ්බෙ.
කොහොමද idling ?



parissamen parissamen.. onna ohee ekak gemu lokkaiyee..........
ලීසින් එක ගෙවා ගන්න බැරි උනොත් බඩු තමා.... 
ලීසින් එක ගෙවා ගන්න බැරි උනොත් බඩු තමා....
![]()
එකටත් කලාවක් තියෙනවා, අපේ වාහනේ ගත්ත ගාන අවුරුද්දෙන් හෙව්වා 25lak, ඒවාට අත්දැකිම් තියෙන්න ඕනෑ,

වෙලේ සුදා කිව්ව නම් ලිස්ට් එකේ චානක කෑල්ලකුත් තිබ්බද බලපල්ල![]()


