Thawa diesal thiye dhawas 2-3kata wage...eeta passe balanna one...news walatath me Dan kiwwa thamai samahara pathiwala adu karala na kiyala..![]()

චාටර් වැඩ. කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව සීල් තියලම දාන්න ඕනේ ශෙඩ්....![]()

යකෝ.. පැස්ටෝල් අඩු කරලත් නෑ සමහර ශෙඩ් වල. කෑ* වේ පුතාලා වැඩි කරනවා කිව්වොත් රෙද්ද උස්සං බලන් ඉන්නේ රෑ 12 වෙන්නේ කොයි වෙලේද කියලා වැඩි කරන්න. අඩු කරොත්....
සැමිනෙන්න මම හවස තෙල් ගහන්න යනවා. එතකොටත් පරණ ගානට නම්....බලාගන්නම්...

Thawa diesal thiye dhawas 2-3kata wage...eeta passe balanna one...news walatath me Dan kiwwa thamai samahara pathiwala adu karala na kiyala..![]()

ඕකුන් ඔහොම්මමයි වැඩි කරනවා කිව්වොත් හංගගෙන ඉඳල 12 පහු වෙද්දීම වැඩි කරනවා අඩු කරොත් පරණ ස්ටොක් අරකයි මේකයි කියවනවා![]()


ඔව්..
කම්ප්ලේන් කරන්න කියලා නම්බර්ස් දාලා තිබ්බා. විශේෂ ඒකකයකුත් ස්ථාපනය කල කියලා තියෙනවා වැඩි මිලට විකුණන එවුන් ගැන හොයන්න....
ශෙඩ් කාරයො...![]()



ඔය පරයො තෙල් වැඩිවෙනව කියල කතාවක් තියනව නම් රෑ හවස් වෙනකොට තෙල් ඉවරයි කියල බෝඩ් ගහගෙන ඉන්නවා...![]()




කිඹුලා හම්බෙයි හවසට මට![]()
Balamu balamu...... Customer Site.... Munge net patta slow. Kuppa hariduwa wage ekek banawa katha baamak. Mama uge IP ekata wadak dunna.