EK Married Club-12

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Thawa diesal thiye dhawas 2-3kata wage...eeta passe balanna one...news walatath me Dan kiwwa thamai samahara pathiwala adu karala na kiyala..:)

    චාටර් වැඩ. කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව සීල් තියලම දාන්න ඕනේ ශෙඩ්.... :angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    යකෝ.. පැස්ටෝල් අඩු කරලත් නෑ සමහර ශෙඩ් වල. කෑ* වේ පුතාලා වැඩි කරනවා කිව්වොත් රෙද්ද උස්සං බලන් ඉන්නේ රෑ 12 වෙන්නේ කොයි වෙලේද කියලා වැඩි කරන්න. අඩු කරොත්....
    සැමිනෙන්න මම හවස තෙල් ගහන්න යනවා. එතකොටත් පරණ ගානට නම්.... :angry::angry: බලාගන්නම්...

    ඕකුන් ඔහොම්මමයි වැඩි කරනවා කිව්වොත් හංගගෙන ඉඳල 12 පහු වෙද්දීම වැඩි කරනවා අඩු කරොත් පරණ ස්ටොක් අරකයි මේකයි කියවනවා :angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Thawa diesal thiye dhawas 2-3kata wage...eeta passe balanna one...news walatath me Dan kiwwa thamai samahara pathiwala adu karala na kiyala..:)

    අස්මි නැන්දලට ඉතින් ඔය රුපියල් 20-30 මොකක්ද :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඕකුන් ඔහොම්මමයි වැඩි කරනවා කිව්වොත් හංගගෙන ඉඳල 12 පහු වෙද්දීම වැඩි කරනවා අඩු කරොත් පරණ ස්ටොක් අරකයි මේකයි කියවනවා :angry:

    ඔව්.. :angry:
    කම්ප්ලේන් කරන්න කියලා නම්බර්ස් දාලා තිබ්බා. විශේෂ ඒකකයකුත් ස්ථාපනය කල කියලා තියෙනවා වැඩි මිලට විකුණන එවුන් ගැන හොයන්න....

    ශෙඩ් කාරයො... :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව්.. :angry:
    කම්ප්ලේන් කරන්න කියලා නම්බර්ස් දාලා තිබ්බා. විශේෂ ඒකකයකුත් ස්ථාපනය කල කියලා තියෙනවා වැඩි මිලට විකුණන එවුන් ගැන හොයන්න....

    ශෙඩ් කාරයො... :angry:

    ඔය පරයො තෙල් වැඩිවෙනව කියල කතාවක් තියනව නම් රෑ හවස් වෙනකොට තෙල් ඉවරයි කියල බෝඩ් ගහගෙන ඉන්නවා...:angry::angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: Api hangila enne..... :yes:

    Zsi7Aln.jpg
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔය පරයො තෙල් වැඩිවෙනව කියල කතාවක් තියනව නම් රෑ හවස් වෙනකොට තෙල් ඉවරයි කියල බෝඩ් ගහගෙන ඉන්නවා...:angry::angry::angry:

    ඔව් සොන්නයො..... :angry::angry::angry:
    හොඳ වෙලාවට මම ඊයේ පැස්ටෝල් ගැහුවේ නෑ. :P
     
    Status
    Not open for further replies.