




ඉතින් බන් සර්විස් එකට කලින් හොඳට තිබුනනේ.සර්විස් එකේ ලොකු දෙයකට කලේ ටැපට් එජස්ට් කරපු එක විතරනේකාබ් එක තව තෙල් පොඩ්ඩක් විතර වැඩිකරලා තියල බලන්න තමා වෙන්නේ... අනේමංදා චමිතෝ.. මගෙ එකක් වුනානම් දෙනවා මං පැත්තක ඉඳල ගේම ඉග්නිෂන් කොයිල් එහෙම තඩි එකක් දාලා..
ඒව එක එක කරගෙන ආවොත් ලෙඩ අල්ලගන්න පුලුවන් වෙයි. ඒත් ඉතින් වියදම් කරන්න කලින් හිතල බලල හිටු ඕකට..![]()
ලඟ පාත හොඳ එකෙක් හොයාගන්න නැති එකනේ බන් අවුලකාබ් එකට හොඳ ටියුන් පාරක් දාපන් මචෝ
බයික් වලට ගෑනු උදවියගෙන් දැන් නො චාන්ස්![]()
මේ. මොන පයන්නක්ද බන් මේ...
1.60ක් වගේ දෙන්න පුලුවන් වෙයි...
චමිතට 2.5කට අඩුවෙන් ගන්න පුලුවන් සින්ගල් සිලිඩරයක් සෙට් වුනානම් ගොඩ. ඒ ගානට ගන්න තියන ඒව ටිකක් කියපන්කෝ..![]()




















HML මචෝ.. මේකක්නම් අරන් හැදුවට පාඩු නෑනේද? පැදල තියනවද බන්..
http://ikman.lk/en/honda-250n-2000-for-sale-colombo


හැබැයි විකුනන්න නම් හදල වැඩක් නෑ බං..
තෙල් නම් 30-35 වගේ තමයි
බීට් එක මරු.. යකා වගේ තමා
දිගටම තියාගන්න නම් හදා ගත්තොත් ඉතින් පරම්පරා 3කට ඇති..
ඕකෙ නයිට් හෝක් එක තමයි මාකට්..
oke kali lankave thiyenavada
carb case nadda




අම්මෙහ්
යකෝ කසිප්පුවෝ 750cc පිස්සුද යකෝ
මට ඔය 125-250cc එකක් හොඳටම ඇති.ගානයි තෙල් කිරීමයි තමා වැඩිපුරම වැදගත්
ජන්තු අයියා;17783432 said:අලුත් බයික් එකක් ගන්නය හදන්නේ?


තාම නෑ බන්.අදහසක් තිබ්බට වත්කමක් නෑනේ
ගන්න හොඳ මොකක්ද කියලා මුන් ටික මට කියනවා![]()
මාත් ආසයි cb4 එකක් පදින්න.
![]()
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
Dry weight - 170Kg
![]()
හරියටම දැන් තියෙන එකට වඩා 40Kg වැඩී.දැන් තියෙන එක අම්බාන් කරන්නෙත් බොහොම අමාරුවෙන්![]()

ලබන ආත්මෙවත් ට්‍රයි කරපන්![]()
ලිදේ පැනල ආත්මෙ මාරු කරගන්න එක තමා කොරන්න වෙන්නෙ 
මේ ත්රෙඩ් එක තාම වහල නැද්ද ?![]()

