තෑන්ක්ස් මචන්මෙන්න බඩු..
චමිතගෙ මේක මිසිං වෙලානෙ. මොකක්ද උනේ
මේ දැං එකෙක්ව මතක් වෙලා 4ටෝ එකක් එවන්න කිව්වෙ
මට මොකක්ද කියලා හිතා ගන්න බැරුව හිටියේ
හෙට බලනවා
CDI එකට වෙන්න ඕනේ.. පින් දෙකේ හිස් සොකට් එකක් තියනවද බලන්න සීට් එකත් ගලෝලා...![]()
එල මම බලන්නම්
දැන් දන්නවනේ මොකක්ද කියලා හොයාගන්න පුළුවන් වෙයි තියෙනවනම්







