EK Married Club-12

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol: මම අහන්නෙ සහොදරවරුනි පියවරුනෙ මවුවරුනෙ දරුවනි:lol: ගයාන්කුවෙට් වෙන මම මෙ එකවුන්ට් එකෙන් දවසට පැය 8ක් විතර මෙකෙන් මරාගෙන ෆන් අරගෙන ඉදලා ආයෙ ෆෙක් වලින් එන්නෙ මොකටද අනික කො වෙලලාවක් දවසට පැය 24 යි තියෙන්නෙ :lol::lol::lol:

    රිදෙනකොට ෆෙක් කියනවා :lol:

    මම නම් ෆේක් කතා කියන්නේ ආතල් එකට:P රිදිලා ෆේක් කියල නම් නැහැ කවදාවත්
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අයි ආවේ නැද්ද පහුගිය ටිකේ ? :rolleyes: වැඩ වැඩි වෙලාද දන්නේ නෑ ..ඒ මනුස්සයත් රස්සාවල් දෙකක්ම කරනවනේ :dull: කෝල් එකක් දාන්න ඕන

    ආවේ නැහැ ...දැක්කේ නැහැ...:(:(

    රැකියා වෙනසක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ :)

    :love::love::love: සුභපතනවා අයියේ...
     

    bee@c

    Active member
  • Jun 17, 2012
    453
    35
    28
    මලක් උඩ
    අයියලා පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ. වෙඩින් එකේ බොන්න දෙන්න රු 1500 -2000 අතර හොඳ ඩ්‍රින්ක් එකක් කියන්න.?
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    තරහ වෙන්න එපා සහෝ අපිට මේ සිද්දිය ගැන ඉහලට වාර්තා කරන්න සිද්ද වෙනවා :no: ඔය කලිනුත් ෆේක් සම්බන්ද සිද්දියකට අත්අඩංගුවට පත් වුන නේද?:dull:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    තරහ වෙන්න එපා සහෝ අපිට මේ සිද්දිය ගැන ඉහලට වාර්තා කරන්න සිද්ද වෙනවා :no: ඔය කලිනුත් ෆේක් සම්බන්ද සිද්දියකට අත්අඩංගුවට පත් වුන නේද?:dull:

    :lol::lol: මම නැත බැන් වෙලාත් නැත තවම


    :lol::)

    ෆෙල්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරි දැන් උඹලට මාවනේ ප්‍රශ්නේ එහෙම නේද ? :dull: යසට තිබ්බ ත්‍රෙඩ් එක කැවුනා මේ කොහෙවත් යන එකියෙක් නිසා ...හරි උඹල ඕකිව ආස්සරේ කරපල්ලා මම මේ ත්‍රෙඩ් එකට නෑවිත් ඉන්නම් ! :yes:

    :frown: මේ මොන උට්ටක්ද.....?? පොඩි උන් තව හොදා..... :lol: :angry:
     
    Status
    Not open for further replies.