ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,392
    22,037
    113
    Gotland
    අඩේ සුකා තොපිලට සුපිරි පොරවක් දෙනව නේද ? ෆයර්ප්රුෆ් කිට් එහෙම.. ඒවා වැඩිපුර තියෙය ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ සුකා තොපිලට සුපිරි පොරවක් දෙනව නේද ? ෆයර්ප්රුෆ් කිට් එහෙම.. ඒවා වැඩිපුර තියෙය ?

    Facepalm_stick_figure.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යකුනේ අරූ ෆොටෝ අල්ලන්න යනවා කියල කියල තියෙන්නේ...:rofl::rofl:
    මුන් බඩුත් උස්සන්න ලෑස්තිවෙලා ඉවරයි..:lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,392
    22,037
    113
    Gotland
    යකුනේ අරූ ෆොටෝ අල්ලන්න යනවා කියල කියල තියෙන්නේ...:rofl::rofl:
    මුන් බඩුත් උස්සන්න ලෑස්තිවෙලා ඉවරයි..:lol:

    මොකෑ බං පොටෝ ඇල්ලීම කියන්නේ
    ලොක්ක ෆොටෝ ගහද්දි ගෝලය ෆ්ලෑෂ් ඇල්ලීමද
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකෑ බං පොටෝ ඇල්ලීම කියන්නේ
    ලොක්ක ෆොටෝ ගහද්දි ගෝලය ෆ්ලෑෂ් ඇල්ලීමද

    නෑ බන් මුන් ෆොටෝ ගහන්න යනවලූ.. රෑ එලිවෙනකම් කියන්නේ මුන් ඊට වඩා දෙවල් කරනවා මං හිතන්නේ..:baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නෑ බන් මුන් ෆොටෝ ගහන්න යනවලූ.. රෑ එලිවෙනකම් කියන්නේ මුන් ඊට වඩා දෙවල් කරනවා මං හිතන්නේ..:baffled:

    රෑ එළිවෙනකන් ගහන ඒවගේ ෆොටෝ ගන්නලු යන්නේ :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණේ...... ෆුල් ටෑංක් එකකට රු.400ක් 450ක් ඉතුරුයි දැන් 95න් ගහලත්...... :yes: මයිත්‍රී මාමට ජයවේවා..... :D
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ආ කුකුළණේ...... ෆුල් ටෑංක් එකකට රු.400ක් 450ක් ඉතුරුයි දැන් 95න් ගහලත්...... :yes: මයිත්‍රී මාමට ජයවේවා..... :D

    full tank gahapu kalayak mathaka na bun:eek::eek::eek:
     
    Status
    Not open for further replies.