EK Married Club-12

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    වාසනාවන්........ මොකෝ වෙන්නේ ඉතින්........

    විශේෂයක් නැහැ මලයා , පොඩ්ඩක් ජෙප්පොත් එක්ක සෙට් උනා , යන විදිහ බලනවා ,
    මට නවෙයි හරිය , ඔක්කොම තුන්වන පන්තියේ අපි වගේ අයට
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    විශේෂයක් නැහැ මලයා , පොඩ්ඩක් ජෙප්පොත් එක්ක සෙට් උනා , යන විදිහ බලනවා ,
    මට නවෙයි හරිය , ඔක්කොම තුන්වන පන්තියේ අපි වගේ අයට

    වැඩක් කරන්න නම් ජෙප්පන්ට ඉඩක් දෙන්න ඕනේ කියලයි මගේ අදහස.......

    ආහ්හ් අමතක වුනා........ දේශපාලන කතා ඊයේ සිට තහනම් මේ ත්‍රෙඩ් එකේ හිට්ලර් අණ පරිදි.......
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උදාව්!!!:sorry:

    බඩාගෙන් ඩොන්ගලයක් ගත්තා.. :yes:කරුමෙ කියන්නේ HSPA කියල විතරයිනේ පෙන්නන්නේ.. DC HSPA+ තියෙන්න ඕනේ නේද ෆුල් ස්පීඩ්ම එන්න. මේ කේස් එක ටවර් එකේ නේදෝ...:dull:

    4093199552.png
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උදාව්!!!:sorry:

    බඩාගෙන් ඩොන්ගලයක් ගත්තා.. :yes:කරුමෙ කියන්නේ HSPA කියල විතරයිනේ පෙන්නන්නේ.. DC HSPA+ තියෙන්න ඕනේ නේද ෆුල් ස්පීඩ්ම එන්න. මේ කේස් එක ටවර් එකේ නේදෝ...:dull:

    4093199552.png

    මෙලෝ සංසාරයක් දන්නේ නම් නෑ මලයෝ...... මම ගිහිං බලලා කියන්නම් මගේ ඩොන්ගල් එකේ කොහොමද කියලා.......
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙලෝ සංසාරයක් දන්නේ නම් නෑ මලයෝ...... මම ගිහිං බලලා කියන්නම් මගේ ඩොන්ගල් එකේ කොහොමද කියලා.......

    ඔය ටවර් එකේ මගුලේ කේස් එකක්... ඩයලොග් නම් මට දාන්නකෝ ස්පීඩ් ටෙස්ට් එකක් ඩොන්ගලෙන්...:yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය ටවර් එකේ මගුලේ කේස් එකක්... ඩයලොග් නම් මට දාන්නකෝ ස්පීඩ් ටෙස්ට් එකක් ඩොන්ගලෙන්...:yes::yes:

    ඩයලොග් නම් ඉතින් වයිපරේගේ බ්ලාස්ටර් සිම් එක තමා...... :P ඩොන්ගල් එකට දාගෙන ඉන්නේ ඉට් ඉස් අ ලැට් සිම් එකක්........ බලමු දෙකෙන්ම ට්‍රයි කරලා.......
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඩයලොග් නම් ඉතින් වයිපරේගේ බ්ලාස්ටර් සිම් එක තමා...... :P ඩොන්ගල් එකට දාගෙන ඉන්නේ ඉට් ඉස් අ ලැට් සිම් එකක්........ බලමු දෙකෙන්ම ට්‍රයි කරලා.......

    එල එල..:yes::yes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :no:

    යකෝ.. ලස්සන සින්දුවක් නේ... :growl:

    ගහක මල් පිපිලා... පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
    හිතක මල් පිපිලා... පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
    නුඹට සිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නෙමි
    නුඹට සිත බැඳි කාරනේ මම තවම සොයන්නෙමි

    දැං කියපං පුළුවන් නම් මම සබ්ජෙක්ට් කියලා... :growl:
    dela awama danna one :rofl:
     
    Status
    Not open for further replies.