අඩේ සුකා තොපිලට සුපිරි පොරවක් දෙනව නේද ? ෆයර්ප්රුෆ් කිට් එහෙම.. ඒවා වැඩිපුර තියෙය ?
යකුනේ අරූ ෆොටෝ අල්ලන්න යනවා කියල කියල තියෙන්නේ...
මුන් බඩුත් උස්සන්න ලෑස්තිවෙලා ඉවරයි..![]()
මොකෑ බං පොටෝ ඇල්ලීම කියන්නේ
ලොක්ක ෆොටෝ ගහද්දි ගෝලය ෆ්ලෑෂ් ඇල්ලීමද

නෑ බන් මුන් ෆොටෝ ගහන්න යනවලූ.. රෑ එලිවෙනකම් කියන්නේ මුන් ඊට වඩා දෙවල් කරනවා මං හිතන්නේ..![]()

යකුනේ අරූ ෆොටෝ අල්ලන්න යනවා කියල කියල තියෙන්නේ...
මුන් බඩුත් උස්සන්න ලෑස්තිවෙලා ඉවරයි..![]()

සාපලත් කමෙන්ට් එක..![]()

මයිත්රී මාමට ජයවේවා..... 
ආ කුකුළණේ...... ෆුල් ටෑංක් එකකට රු.400ක් 450ක් ඉතුරුයි දැන් 95න් ගහලත්......මයිත්රී මාමට ජයවේවා.....
![]()

ආ කුකුළණේ...... ෆුල් ටෑංක් එකකට රු.400ක් 450ක් ඉතුරුයි දැන් 95න් ගහලත්......මයිත්රී මාමට ජයවේවා.....
![]()