ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරිදුවගේ අළුත් ෆෝන් නම්බර් එක True Dialer එකේ ගැහුවහම එන්නේ වැල ගම්ලත් කියලා සිංහලෙන්...... :lol: :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිදුවගේ අළුත් ෆෝන් නම්බර් එක True Dialer එකේ ගැහුවහම එන්නේ වැල ගම්ලත් කියලා සිංහලෙන්...... :lol: :P

    දෙන්නම් පුටේ...:growl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන්ල බයික් එකේ යද්දි EFI චෙක් බල්බ් එක පත්තු වෙන්න ගත්තනෙ :oo: බයික් එක ගැස්සි ගැස්සි වගේ ගියේ එහෙම වෙද්දි :baffled: මල මගුලයි සෑහෙන්න රිදිල ඉන්නෙ :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඉක්මන් එකේ ඇඩ් එකක් දාන්න කාලෙ හරි වගේ :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මචන්ල බයික් එකේ යද්දි EFI චෙක් බල්බ් එක පත්තු වෙන්න ගත්තනෙ :oo: බයික් එක ගැස්සි ගැස්සි වගේ ගියේ එහෙම වෙද්දි :baffled: මල මගුලයි සෑහෙන්න රිදිල ඉන්නෙ :(

    :cool: එල එල එහෙනම් හැට හැත්තෑ දාහක් ලෑස්ති කරගනින් මචෝ...... :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :cool: එල එල එහෙනම් හැට හැත්තෑ දාහක් ලෑස්ති කරගනින් මචෝ...... :yes:
    විහිලු නෙමේ හොට්ටො :oo: රෑ හින්ද හොදටම නෝට් උනේ බල්බ් එක බ්ලින්ක් වෙන්න ගත්තම :rolleyes: අකවුන්ට්ස් ටික සීරුවෙන් ! :yes:
     
    Status
    Not open for further replies.