EK Married Club-12

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol: රිදිලා...... තාත්තා එක්ක ආව අර අනිත් කෙනාට නම් තේරුනාද මන්දා වැල කන්න ආසයි කිව්ව එක...... :P

    ඒ මාමා... පොරත් කිව්ව කඩේ හිටපු ජෝඩුවට පොඩ්ඩක් මැන්ටල් අප්සට් වගේ කියලා...:lol::lol::lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒ මාමා... පොරත් කිව්ව කඩේ හිටපු ජෝඩුවට පොඩ්ඩක් මැන්ටල් අප්සට් වගේ කියලා...:lol::lol::lol:

    Hikzz..poddak?hitha ridei kiyala boru kiyanna epa harinduwoo:lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Godak hondin akke :love: akkata nam dan sahenna wadane neh :sorry: welawa wen karanne kohomada akke mekata enna? :)

    Me ithin samanyen TV balana welawa..godak welawata wadak nathuwa free welawata thamai log wenne..phone eken ehema log wenna echchara welawak yanne nahane ithin:)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙලෝ රහක් නෑනේ...:lol: රිදෙයි.:P

    ඇස් එල් ටී එක 16.5ක් විතර එනවා.. අර ත්‍රෙඩ් වල DC-HDPA තියන එවුන්ට 20ක් විතර එනවා දාල තියෙන්නේ...:yes:

    :frown: ඕක අවුල් වගේ නම් එවාපිය..... අවුලක් නෑ ඒකේ..... :D

    බලපන් හම්බ සලාට් සිම් එකක් එහෙම කොහොමද කියලා...... ඕනා නම් සෙට් කරලා දෙන්නම් ටයිම් බෑන්ඩ් නැති 10GB එක..... 999/= මාසෙට..... :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: ඕක අවුල් වගේ නම් එවාපිය..... අවුලක් නෑ ඒකේ..... :D

    බලපන් හම්බ සලාට් සිම් එකක් එහෙම කොහොමද කියලා...... ඕනා නම් සෙට් කරලා දෙන්නම් ටයිම් බෑන්ඩ් නැති 10GB එක..... 999/= මාසෙට..... :yes:

    නෑ නෑ ටවර් එකේ කේස් එක තමා ඔය..:sorry:

    මේක ගත්තේ තඩි ෆයිල් බාගන්න.. අනික දැන් ටොප් ගියර් පටන් ගත්තනේ.. HDම බාන්න ඕනේ...:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උදාව්!!!:sorry:

    බඩාගෙන් ඩොන්ගලයක් ගත්තා.. :yes:කරුමෙ කියන්නේ HSPA කියල විතරයිනේ පෙන්නන්නේ.. DC HSPA+ තියෙන්න ඕනේ නේද ෆුල් ස්පීඩ්ම එන්න. මේ කේස් එක ටවර් එකේ නේදෝ...:dull:

    4093199552.png

    :lol::lol:
     
    Status
    Not open for further replies.