රිදිලා...... තාත්තා එක්ක ආව අර අනිත් කෙනාට නම් තේරුනාද මන්දා වැල කන්න ආසයි කිව්ව එක......
![]()
ඒ මාමා... පොරත් කිව්ව කඩේ හිටපු ජෝඩුවට පොඩ්ඩක් මැන්ටල් අප්සට් වගේ කියලා...



රිදිලා...... තාත්තා එක්ක ආව අර අනිත් කෙනාට නම් තේරුනාද මන්දා වැල කන්න ආසයි කිව්ව එක......
![]()



Awa darliyo...kohomada ithin![]()
akkata nam dan sahenna wadane neh
welawa wen karanne kohomada akke mekata enna? 
ඒ මාමා... පොරත් කිව්ව කඩේ හිටපු ජෝඩුවට පොඩ්ඩක් මැන්ටල් අප්සට් වගේ කියලා...![]()

Godak hondin akkeakkata nam dan sahenna wadane neh
welawa wen karanne kohomada akke mekata enna?
![]()

මෙලෝ රහක් නෑනේ...රිදෙයි.
ඇස් එල් ටී එක 16.5ක් විතර එනවා.. අර ත්රෙඩ් වල DC-HDPA තියන එවුන්ට 20ක් විතර එනවා දාල තියෙන්නේ...![]()
ඕක අවුල් වගේ නම් එවාපිය..... අවුලක් නෑ ඒකේ.....

ඕක අවුල් වගේ නම් එවාපිය..... අවුලක් නෑ ඒකේ.....
![]()
බලපන් හම්බ සලාට් සිම් එකක් එහෙම කොහොමද කියලා...... ඕනා නම් සෙට් කරලා දෙන්නම් ටයිම් බෑන්ඩ් නැති 10GB එක..... 999/= මාසෙට.....![]()


iPad eka genawe na nanga...puthage wade games play karanawa padam nokara![]()

![]()
දැනට ත්රෙඩ් 12ක් දාලා තියෙනවනේ..... 6කවත් පෝස්ට් දාලා තියෙන අයට විතරයි ටැග් දෙන්නේ......
![]()
ehenam matath tag naiPad eka genawe na nanga...puthage wade games play karanawa padam nokara![]()

උදාව්!!!
බඩාගෙන් ඩොන්ගලයක් ගත්තා..කරුමෙ කියන්නේ HSPA කියල විතරයිනේ පෙන්නන්නේ.. DC HSPA+ තියෙන්න ඕනේ නේද ෆුල් ස්පීඩ්ම එන්න. මේ කේස් එක ටවර් එකේ නේදෝ...
![]()


Me ithin samanyen TV balana welawa..godak welawata wadak nathuwa free welawata thamai log wenne..phone eken ehema log wenna echchara welawak yanne nahane ithin![]()
