ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හෆොයි හීරෝ කුකුලෝ මොකද මේ වෙන්නේ :oo:

    ඕකෙ කෑල්ලක් ගියොත් නම් අර තැලිච්ච කුට්ටම උකස් කලත් මදි.:dull:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ලන්කාවෙ සෝ රූම් වල තියන කාර් බයික් ගත්තොත් සදා අනාතයි බන් :P
    අපි ගද්දි ඉතින් ඕව කිව්වෙ නෑනෙ :( ලයිසන් ඉන්සූරන්ස් කරල පන දෙන්න කතාව ශෝරූම් එකේ අයනම් :(

    හෆොයි හීරෝ කුකුලෝ මොකද මේ වෙන්නේ :oo:
    ඊයෙ තමා මෙහෙම උනේ :( ආයෙ නොවේවා කියල ප්‍රාර්තනා කරපල්ල :yes:

    ඕකෙ කෑල්ලක් ගියොත් නම් අර තැලිච්ච කුට්ටම උකස් කලත් මදි.:dull:
    :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    හරි සාපලත් කමෙන්ට් එක වැටිලා..... එකෙක් නෑ දැන් ඉතින්.... හෙට වරෙල්ලා...... :lol:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අපි ගද්දි ඉතින් ඕව කිව්වෙ නෑනෙ :( ලයිසන් ඉන්සූරන්ස් කරල පන දෙන්න කතාව ශෝරූම් එකේ අයනම් :(

    ඊයෙ තමා මෙහෙම උනේ :( ආයෙ නොවේවා කියල ප්‍රාර්තනා කරපල්ල :yes:

    :dull:
    හපොයි ඔව් බන් පේනවනේ මම විඳින දුක
    අර හරිඳු කිව්ව වැඩෙත් කරලා බලන්න.
    මීටර් රීසෙට් වුනොත් කියනු නොලැබේ :rofl:
    හරි සාපලත් කමෙන්ට් එක වැටිලා..... එකෙක් නෑ දැන් ඉතින්.... හෙට වරෙල්ලා...... :lol:

    හවසට තමා ඕකේ බලපෑම වැඩි :yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    මචන්ල බයික් එකේ යද්දි EFI චෙක් බල්බ් එක පත්තු වෙන්න ගත්තනෙ :oo: බයික් එක ගැස්සි ගැස්සි වගේ ගියේ එහෙම වෙද්දි :baffled: මල මගුලයි සෑහෙන්න රිදිල ඉන්නෙ :(

    දින දුන්නද ? දැන්ම ලෑස්ති වෙයං මචෝ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    දැන් මෙහෙමයි ඕක වෙන්නේ
    සෙන්සර් බයික් එකේ ඉන්ජෙක්ටර් එක විසිදාස් ගානක් - 20 කට ct100 එකක් ගට්ට අපෙහ් මාම. ටයර් 2 විතරයි දැම්මේ
    සෙන්සර් බයික් එකේ ෆුවල් පම්ප් එක තිස් දාහක් වත් ඇති - 30 කට වසර3 වගකීම එක්ක හෝස්පවර්තුන්කාලේ වතුර පොම්පයයි ඉඳල හිටලා කීයක්හරි හොයාගන්න ලිං ඉහින්න සබ්මර්සිබල් පම්ප් එකකුයි ගන්න පුළුවන්
    සෙන්සර් බයික් එකේ ecu එක පනස් දාහක් වත් වෙනවා ඇති
    ත්රෝටල් බොඩි එක ගන්නකොට බොඩි එකම කුල් වෙනව

    යුරාජයා කිව්වා වගේ ඔන්න ඕක හම්බයෙක් අල්ලලා දීල දාපං
    අල්ලගෙ කැමැත්තනේ
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;17808586 said:
    බයික් එකට ෆුල් ඉන්ෂුරන්ස් එකක් දානවා නම් කෝකද හොද බං?

    මාමි දන්නවා ඇති.මතකද රට වටේම ගියා.
    මාර්තුවල මටත් ලෑස්ති වෙලා ඉන්න වෙනවා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    හරිපුදුමදෙයක් වෙනවනෙ සිංහලු
    මාව ට්‍රැෆික් කාරයෝ නවත්තන්නේ නෑ බොල
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හීරෝ කුකුළා වෙත මාගේ සාතිශය සංවේගය :(

    අනිච්චාවත සංකාරා කියල හිත හදාගනින් :dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වෙන කෙල්ලන් සමග මල් කඩා, ෆෝන් නොම්බරය චාටර් වී, ඩබල් ගේම් කෙල්ලට අසුවී මෙන් ගුටි කා පරන නොම්බරය මාරුකර අලුත් නොම්බරයකට බැස්ස අපතයා කවුද.....:rolleyes::rolleyes::P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉන්දියන් සුපිරි ඉන්ජෙක්ටරේ විසිදෙදාහයි.. ඩියුකාටි එක නමදාස් දෙසීයක් විතර...

    ඩියුකාටි බාල බඩු වෙන්නැති බන්...:lol:

    ඩුකාටි? ඩුකාටි වගේද බොල සීරෝ සොන්ඩා :growl:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    වෙන කෙල්ලන් සමග මල් කඩා, ෆෝන් නොම්බරය චාටර් වී, ඩබල් ගේම් කෙල්ලට අසුවී මෙන් ගුටි කා පරන නොම්බරය මාරුකර අලුත් නොම්බරයකට බැස්ස අපතයා කවුද.....:rolleyes::rolleyes::P

    ඒක තමයි..කොල්ලා නම්බර් ඒක මාරු කරලා
     
    Status
    Not open for further replies.