හෆොයි හීරෝ කුකුලෝ මොකද මේ වෙන්නේ![]()

අපි ගද්දි ඉතින් ඕව කිව්වෙ නෑනෙලන්කාවෙ සෝ රූම් වල තියන කාර් බයික් ගත්තොත් සදා අනාතයි බන්![]()
ලයිසන් ඉන්සූරන්ස් කරල පන දෙන්න කතාව ශෝරූම් එකේ අයනම් 
ඊයෙ තමා මෙහෙම උනේහෆොයි හීරෝ කුකුලෝ මොකද මේ වෙන්නේ![]()
ආයෙ නොවේවා කියල ප්රාර්තනා කරපල්ල 
ඕකෙ කෑල්ලක් ගියොත් නම් අර තැලිච්ච කුට්ටම උකස් කලත් මදි.![]()

හපොයි ඔව් බන් පේනවනේ මම විඳින දුකඅපි ගද්දි ඉතින් ඕව කිව්වෙ නෑනෙලයිසන් ඉන්සූරන්ස් කරල පන දෙන්න කතාව ශෝරූම් එකේ අයනම්
ඊයෙ තමා මෙහෙම උනේආයෙ නොවේවා කියල ප්රාර්තනා කරපල්ල
![]()

හරි සාපලත් කමෙන්ට් එක වැටිලා..... එකෙක් නෑ දැන් ඉතින්.... හෙට වරෙල්ලා......![]()

මචන්ල බයික් එකේ යද්දි EFI චෙක් බල්බ් එක පත්තු වෙන්න ගත්තනෙබයික් එක ගැස්සි ගැස්සි වගේ ගියේ එහෙම වෙද්දි
මල මගුලයි සෑහෙන්න රිදිල ඉන්නෙ
![]()
හරි සාපලත් කමෙන්ට් එක වැටිලා..... එකෙක් නෑ දැන් ඉතින්.... හෙට වරෙල්ලා......![]()




ජන්තු අයියා;17808586 said:බයික් එකට ෆුල් ඉන්ෂුරන්ස් එකක් දානවා නම් කෝකද හොද බං?
හරිපුදුමදෙයක් වෙනවනෙ සිංහලු
මාව ට්රැෆික් කාරයෝ නවත්තන්නේ නෑ බොල

ඒ කිව්වේ උඹ වැරදි කරලත් නවත්තන්නේ නැද්ද 

ඉන්දියන් සුපිරි ඉන්ජෙක්ටරේ විසිදෙදාහයි.. ඩියුකාටි එක නමදාස් දෙසීයක් විතර...
ඩියුකාටි බාල බඩු වෙන්නැති බන්...![]()

වෙන කෙල්ලන් සමග මල් කඩා, ෆෝන් නොම්බරය චාටර් වී, ඩබල් ගේම් කෙල්ලට අසුවී මෙන් ගුටි කා පරන නොම්බරය මාරුකර අලුත් නොම්බරයකට බැස්ස අපතයා කවුද.....![]()