EK Married Club-12

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    යකෝ පොලි ගන්නේ නැද්ද ? :confused: එතකොට මිනිස්සු ඔක්කොමටම නිකන් බේරලා දෙන්න වෙයිනෙ බැංකු වලට :baffled:

    රජයේ බැංකු වල කලින් උගස්තියපු ඒවගේ පොලිය කපනවලු මචං. හැබැයි ඒ කියලා අලුතින් උගස් තියන ඒවගේ පොලිය කපන එකක් නෑ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගන්න සල්ලි තියෙන්න එපැයි යකෝ..... දෙසැම්බර් වල පොලී විතරක්ම පහලොස්දාස් ගානක් ගෙව්වා...... පොලීය පමනි ඒ...... බඩුවල ගණන එහෙමමයි.....:dull:

    :(:(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රජයේ බැංකු වල කලින් උගස්තියපු ඒවගේ පොලිය කපනවලු මචං. හැබැයි ඒ කියලා අලුතින් උගස් තියන ඒවගේ පොලිය කපන එකක් නෑ.

    :confused: අම්මටසිරි
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :rofl::rofl: රෙද්ද ඌ දන්නේ ඇඳේ පොර තමා ...මේ තෛල උදරරාජයා ගැන කියන්නේ :yes:

    මෙන්න මූ වගේ එකෙක්

    hqdefault.jpg

    :D:D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ප.ව. 3.20 – සන්නිවේදන කුළුණු 5කට වැඩි ක්‍රීඩා පමණක් පෙන්වන රූපවාහිනී ආයතන සඳහා එක් වරක රු. මිලියන 1000ක බද්දක් – මුදල් ඇමති

    namal beby gana dukath hithenawa uuiii :rofl:

    :rofl::P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉංගිරියේ පල එහෙනම් :P



    කිලෝ එකට කීයක් දෙනවද ? හාර්ඩ් එකක් නම් ඇති තව පවර් සප්ලයි එහෙම ... මදර් බෝර්ඩ් ..ප්‍රින්ටර් එහෙමත් ඇති ...කොහොමද බොල ඕව දෙන්නේ උඹට ? :rolleyes:

    බලමු බලමූ.. මදර්බෝඩ් වල නම් ගන්න දෙයක් නෑ. අනිත්ව නම් පට්ට වටිනවා මට. මං තාත්ත එක්කවත් එන්නම් දවසක..

    නැත්නම් ආපුවෙලාවක බඩාට දීල ගියත් කමක්නෑ..:yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලක්ෂ දෙකට අඩු උගස් තියපු බඩු වලට පොලී අයකරන්නේ නෑ කියන්නේ සිංහලු...... මට ජයවේවා......

    :yes: රාජ්‍ය බැංකුවල තිබ්බේ හොද වෙලාවට...... :D :yes: පොලිය විතරයි හැබැයි.... :( :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ බඩෝ.. CD/DVD රොම් එහෙම විසි කරන්න එපා...:no:

    :D හරි හරි ආයේ විසි කරන්නේ නෑ..... කලිනුත් විසි කරේ නෑ..... ඕවා එකතු කරන උන් අරන් ගියා..... මාළඹේ හන්දියේ හිටිය කාලේ ...... :yes:
     
    Status
    Not open for further replies.