EK Married Club-12

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    kaduna LG blueray writer ekak thiyenawa oneda :oo:

    ඕකෙ ලේසර් එක ගලෝගනින්...:P:P



    ඔහේ ඉඳන් ගන්නේ කොහොමද බන්.. බැරිවෙලාක්වත් එවුනොත් මාමිලා කාට හරි දෙන්න පුලුවන් නම් ෂේප්. අවුලක් නෑ බන් මෙහෙන් ටිකක් හොයාගන්න පුලුවන්..:yes::yes:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඕකෙ ලේසර් එක ගලෝගනින්...:P:P



    ඔහේ ඉඳන් ගන්නේ කොහොමද බන්.. බැරිවෙලාක්වත් එවුනොත් මාමිලා කාට හරි දෙන්න පුලුවන් නම් ෂේප්. අවුලක් නෑ බන් මෙහෙන් ටිකක් හොයාගන්න පුලුවන්..:yes::yes:
    meke head dekak thiyenawa laser dekak
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    meke head dekak thiyenawa laser dekak

    පරිස්සමින් බන්.. මහා භයානක මගුල් මුන් මේ සෙල්ලම් දැම්මට. බිත්තියකට වැදිල අපිට පේන එකත් ඇති කෙලවෙලා යන්න..:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: :growl: :angry: ඈයි මීට කලින් බඩ තියෙන උන් දැකලා නැද්ද....?? :growl: :angry:

    මේ සිරාවට බඩ අඩු කරගනින් බොල.. ක්ලින්ක් ගියොත් නැන්දව පැත්තක තියල අහයි ඔයාද ප්‍රෙග්නන්ට් කියලා..:baffled:

    පොඩ්ඩක් IGI ගැහිල්ල අඩුකරලා බඩට එක්සයිස් එකක් කරානම් නරකද?:rolleyes:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මිනි මාමා හම්බවුනාද?:rolleyes:
    අද හවස ආවෙ කෝල් එකක් දුන්නා පස්සෙ යනව :yes:
    අඩේ උඹ මූන මාරු කරලා
    4.gif
    වෙනසකට මචන් ඉතින් කොහොමද?
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔන්ලයින් ඉන්න උන් හැර , අතරියාට , කිඹුලට මිනියට , සන්ජියාට , මලිතාට ,අර බඩු දෙකට , කීවද
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔන්ලයින් ඉන්න උන් හැර , අතරියාට , කිඹුලට මිනියට , සන්ජියාට , මලිතාට ,අර බඩු දෙකට , කීවද

    දැන් දානවදෝ...:rolleyes::rolleyes:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඔන්ලයින් ඉන්න උන් හැර , අතරියාට , කිඹුලට මිනියට , සන්ජියාට , මලිතාට ,අර බඩු දෙකට , කීවද
    ko ban ubata pm ekak gahuwa ewele mata reply natha
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්ලයින් ඉන්න උන් හැර , අතරියාට , කිඹුලට මිනියට , සන්ජියාට , මලිතාට ,අර බඩු දෙකට , කීවද

    :frown: උඹ සබරගමුවේ A & P උනාට ඌට කියලා නෑ...... :angry: මම කිව්වේ..... :P

    සංජියාට ටැග් දෙන්න වෙයි.... ඌට ගෙදරට නෙට් නෑ...... :baffled: මයිත්‍රී වයි ෆයි ආවහම හරි..... :yes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඉංගිරියේ පල එහෙනම් :P



    කිලෝ එකට කීයක් දෙනවද ? හාර්ඩ් එකක් නම් ඇති තව පවර් සප්ලයි එහෙම ... මදර් බෝර්ඩ් ..ප්‍රින්ටර් එහෙමත් ඇති ...කොහොමද බොල ඕව දෙන්නේ උඹට ? :rolleyes:
    UPS ekakuth athi mage hithe....:rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.