EK Married Club-13

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තැන්කූ මලයෝ....:)
    පූශා නියමෙට පැහැදිලි කරන්න දන්නවා.කිඹුල් විලා එකේදි බිට් කොයින් කියන්නේ මොකක්ද කියල කියුවනේ......:P:lol:
    යන්තන් හරි තේරුනේ උඹ කියල දුන්නට පස්සේ බිට් කොයින් ගැන.

    ඒ අහගත්තෙත් දෙකක් දාගෙනනේ........ ඉතින් ඌගේ පැහැදිලි කිරිල්ල ඩබල් කොයිල් වෙනවා ඇහෙද්දී........ :lol::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    The ping is the reaction time of your connection–how fast you get a response after you've sent out a request. A fast ping means a more responsive connection, especially in applications where timing is everything (like video games). Ping is measured in milliseconds (ms).

    ඒකට ගුගල් දෙයියන්නන්සේගේ ප්‍රන්ස්ලේට් එක.....

    මෙම පිං වේගයෙන් ඔබ ඉල්ලීමක් යවා කළ පසු ඔබ ප්රතිචාර ලබා ගැනීම ඔබගේ ආකාරය සම්බන්ධයෙන් ප්රතිචාරය කාලයයි. ඉක්මන් පිං විශේෂයෙන් කාලය (විඩීයෝ ක්රීඩා වැනි), හැම යෙදීම් තුළ වඩා ප්රතිචාර සම්බන්ධයක් ඇති බවයි. පින්ග් මිලි තත්පර (MS) මනිනු ඇත.
    :):)
    සිරාවට ඩොන්ගල් එකනම් ගින්දර........ අවුලකට තියෙන්නේ අර අරින වාහන කෑල්ල කොයි වෙලේ අතට එයිද කියලා...... :baffled:
    අවුලක් නෑ කැඩුනොත් මාරු කරල දෙනව කියුවා.:rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නෑ. හවස ගෙදරට කෝල් කරා අවුට් යමු කියල රෑ කෑමට. කියන්න සන්තෝසයි මෙයා ඒ වෙනකොටත් රෑට උයලා. :P

    :rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :):)

    අවුලක් නෑ කැඩුනොත් මාරු කරල දෙනව කියුවා.:rolleyes:

    ඔයාත් ඩොන්ගල් එකක් ගත්තාද......? එල එල......

    ආයේ මොනාද කැඩිලා මූ මාරු කරලා දුන්නේ නැතිනම් මම බඩාගේ ඔලුව හරිකරනවා ඩොන්ගල් එක වෙනුවට........
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒ කියන්නේ මේක විකුනපු එකාගේ ඩොන්ගලේ අවුල් උනාට අපි ගත්තු ඩොන්ගලේ හොඳයි කියලද.......:rolleyes:
    11.gif

    ඔව් ඔව් උගෙ එක වැඩකලේ නැතුවට අපේ ඒවා වැඩ..:rofl::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    The ping is the reaction time of your connection–how fast you get a response after you've sent out a request. A fast ping means a more responsive connection, especially in applications where timing is everything (like video games). Ping is measured in milliseconds (ms).

    ඒකට ගුගල් දෙයියන්නන්සේගේ ප්‍රන්ස්ලේට් එක.....

    මෙම පිං වේගයෙන් ඔබ ඉල්ලීමක් යවා කළ පසු ඔබ ප්රතිචාර ලබා ගැනීම ඔබගේ ආකාරය සම්බන්ධයෙන් ප්රතිචාරය කාලයයි. ඉක්මන් පිං විශේෂයෙන් කාලය (විඩීයෝ ක්රීඩා වැනි), හැම යෙදීම් තුළ වඩා ප්රතිචාර සම්බන්ධයක් ඇති බවයි. පින්ග් මිලි තත්පර (MS) මනිනු ඇත.

    ඕකෙන් මුලින්ම කලේ හොඳවයින් කුණුහබ්බ ටිකක් ට්‍රාන්ස්ලේට් කරලා බලපු එක...:rofl::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තැන්කූ මලයෝ....:)
    පූශා නියමෙට පැහැදිලි කරන්න දන්නවා.කිඹුල් විලා එකේදි බිට් කොයින් කියන්නේ මොකක්ද කියල කියුවනේ......:P:lol:
    යන්තන් හරි තේරුනේ උඹ කියල දුන්නට පස්සේ බිට් කොයින් ගැන.

    :rofl::rofl::rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ කියන්නේ මේක විකුනපු එකාගේ ඩොන්ගලේ අවුල් උනාට අපි ගත්තු ඩොන්ගලේ හොඳයි කියලද.......:rolleyes:
    11.gif

    :frown: මොකක්ද උට්ටෝ කිව්වේ....?? :angry: තෝ වරෙන්කෝ හෙට..... හොයාගෙන ඈවිත් රෝද හතරෙම හුලං අරිනවා...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිරාවට ඩොන්ගල් එකනම් ගින්දර........ අවුලකට තියෙන්නේ අර අරින වාහන කෑල්ල කොයි වෙලේ අතට එයිද කියලා...... :baffled:

    :rofl: මෙච්චර කාලෙකට දීපු එකෙක්වත් ඕක කඩාගත්තේ නෑ සහෝ..... :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: මොකක්ද උට්ටෝ කිව්වේ....?? :angry: තෝ වරෙන්කෝ හෙට..... හොයාගෙන ඈවිත් රෝද හතරෙම හුලං අරිනවා...... :angry:
    මම නරක මොකුත් කියුවද.....:rolleyes:
     
    Status
    Not open for further replies.