itin kukulani...........
ada wil tera....
awasan wedasatahana weemata da puluwana...![]()
උදේ පාන්දරම අමතගන්න හදන්නේ....... 

තැන්කූ මලයෝ....
පූශා නියමෙට පැහැදිලි කරන්න දන්නවා.කිඹුල් විලා එකේදි බිට් කොයින් කියන්නේ මොකක්ද කියල කියුවනේ......
යන්තන් හරි තේරුනේ උඹ කියල දුන්නට පස්සේ බිට් කොයින් ගැන.

නෑ. හවස ගෙදරට කෝල් කරා අවුට් යමු කියල රෑ කෑමට. කියන්න සන්තෝසයි මෙයා ඒ වෙනකොටත් රෑට උයලා.![]()

The ping is the reaction time of your connection–how fast you get a response after you've sent out a request. A fast ping means a more responsive connection, especially in applications where timing is everything (like video games). Ping is measured in milliseconds (ms).
ඒකට ගුගල් දෙයියන්නන්සේගේ ප්රන්ස්ලේට් එක.....
මෙම පිං වේගයෙන් ඔබ ඉල්ලීමක් යවා කළ පසු ඔබ ප්රතිචාර ලබා ගැනීම ඔබගේ ආකාරය සම්බන්ධයෙන් ප්රතිචාරය කාලයයි. ඉක්මන් පිං විශේෂයෙන් කාලය (විඩීයෝ ක්රීඩා වැනි), හැම යෙදීම් තුළ වඩා ප්රතිචාර සම්බන්ධයක් ඇති බවයි. පින්ග් මිලි තත්පර (MS) මනිනු ඇත.

අවුලක් නෑ කැඩුනොත් මාරු කරල දෙනව කියුවා.සිරාවට ඩොන්ගල් එකනම් ගින්දර........ අවුලකට තියෙන්නේ අර අරින වාහන කෑල්ල කොයි වෙලේ අතට එයිද කියලා......![]()

නෑ. හවස ගෙදරට කෝල් කරා අවුට් යමු කියල රෑ කෑමට. කියන්න සන්තෝසයි මෙයා ඒ වෙනකොටත් රෑට උයලා.![]()

අවුලක් නෑ කැඩුනොත් මාරු කරල දෙනව කියුවා.![]()
ඒ කියන්නේ මේක විකුනපු එකාගේ ඩොන්ගලේ අවුල් උනාට අපි ගත්තු ඩොන්ගලේ හොඳයි කියලද.......
![]()

The ping is the reaction time of your connection–how fast you get a response after you've sent out a request. A fast ping means a more responsive connection, especially in applications where timing is everything (like video games). Ping is measured in milliseconds (ms).
ඒකට ගුගල් දෙයියන්නන්සේගේ ප්රන්ස්ලේට් එක.....
මෙම පිං වේගයෙන් ඔබ ඉල්ලීමක් යවා කළ පසු ඔබ ප්රතිචාර ලබා ගැනීම ඔබගේ ආකාරය සම්බන්ධයෙන් ප්රතිචාරය කාලයයි. ඉක්මන් පිං විශේෂයෙන් කාලය (විඩීයෝ ක්රීඩා වැනි), හැම යෙදීම් තුළ වඩා ප්රතිචාර සම්බන්ධයක් ඇති බවයි. පින්ග් මිලි තත්පර (MS) මනිනු ඇත.

තැන්කූ මලයෝ....
පූශා නියමෙට පැහැදිලි කරන්න දන්නවා.කිඹුල් විලා එකේදි බිට් කොයින් කියන්නේ මොකක්ද කියල කියුවනේ......
යන්තන් හරි තේරුනේ උඹ කියල දුන්නට පස්සේ බිට් කොයින් ගැන.

ඒ කියන්නේ මේක විකුනපු එකාගේ ඩොන්ගලේ අවුල් උනාට අපි ගත්තු ඩොන්ගලේ හොඳයි කියලද.......
![]()
මොකක්ද උට්ටෝ කිව්වේ....??
තෝ වරෙන්කෝ හෙට..... හොයාගෙන ඈවිත් රෝද හතරෙම හුලං අරිනවා...... 
ආෆ්ටර් පාටි කිව්වම හිනා වෙන්නේ කිම.......?![]()

සිරාවට ඩොන්ගල් එකනම් ගින්දර........ අවුලකට තියෙන්නේ අර අරින වාහන කෑල්ල කොයි වෙලේ අතට එයිද කියලා......![]()
මෙච්චර කාලෙකට දීපු එකෙක්වත් ඕක කඩාගත්තේ නෑ සහෝ..... 
මම නරක මොකුත් කියුවද.....මොකක්ද උට්ටෝ කිව්වේ....??