ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
:baffled: ටයර් මාරු කරානේ 7500Km ගානකින්...... තවම බාගයක් වගේ තමා තියෙන්නේ..... පිටිපස්සට දාපු කෙන්ඩා ටයර් එකේ නම්..... පොඩි පතුරක් වගේ ඉස්සිලා තියෙනවා තැනක...... ඉස්සරහා MRF එක නම් අවුලක් නෑ...... :)

ඉස්සරහ ටයර් එකනම් තව සෑහෙන්න දුවන්න පුළුවන් වෙයි.
මම 25000ක් දුවලත් ඉස්සරහ ටයර් එක තාමත් අලුත් වගේ
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    ඉස්සරහ ටයර් එකනම් තව සෑහෙන්න දුවන්න පුළුවන් වෙයි.
    මම 25000ක් දුවලත් ඉස්සරහ ටයර් එක තාමත් අලුත් වගේ

    :yes: කොහොමත් ඉස්සරහා වැඩි කාලයක් දුවන්න පුලුවන් වෙනවනේ..... පස්ස ටයර් නම් තව පන් හය දාහක් දුවද්දි දාන්න වෙයි.....
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :yes: කොහොමත් ඉස්සරහා වැඩි කාලයක් දුවන්න පුලුවන් වෙනවනේ..... පස්ස ටයර් නම් තව පන් හය දාහක් දුවද්දි දාන්න වෙයි.....

    uba kochchara diuwada bun?????:shocked::shocked::shocked::shocked:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    10959745_445011305646422_2899507013036848054_n.jpg
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :frown: 28100Km අදට...... :D 7500Km වලදි ආව ටියුබ් ටයර් දෙක විකුණලා..... ටියුබ්ලස් ටයර් දැම්මා..... :D

    ochchara ikmanata geune kohomada bun...:shocked::shocked::shocked::shocked:ube baratada danne na:dull::dull::dull::dull:,,,,me athanata cl kala u wena ekek ara genalu bun:(:(:(:(:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    ochchara ikmanata geune kohomada bun...:shocked::shocked::shocked::shocked:ube baratada danne na:dull::dull::dull::dull:,,,,me athanata cl kala u wena ekek ara genalu bun:(:(:(:(:(

    :shocked: කවුද යකෝ හොදටම ගෙවිලා කිව්වේ.... මම කිව්වේ පස්ස ටයර් එකේ 50% වගේ ගෙවිලා..... ඉස්සරහා 25% වගේ ගෙවිලා කියලා බොල.... මේ බයික් එක ගෙදර දුම් අල්ල අල්ල තියන් ඉන්නේ නෑ මම..... අදත් 75Km විතර දිව්වා..... :yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :shocked: කවුද යකෝ හොදටම ගෙවිලා කිව්වේ.... මම කිව්වේ පස්ස ටයර් එකේ 50% වගේ ගෙවිලා..... ඉස්සරහා 25% වගේ ගෙවිලා කියලා බොල.... මේ බයික් එක ගෙදර දුම් අල්ල අල්ල තියන් ඉන්නේ නෑ මම..... අදත් 75Km විතර දිව්වා..... :yes:
    :lol::lol::lol::lol::lol:
    man hithuwa barata kiyala...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    machanla bayik eke roda dekema break madi. dis dekama medila wage tiyenne. mekata karranna deyak nedda?

    මැදිලා කිව්වෙ කට්ට වැටිලද?

    මොකක්ද බයික් එක මචෝ...:rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Aa kukulane.... Me dawaswala enna idak labune na phone eken me aweth
    කොහෙද දෙයියො උන්නෙ :oo: මාත් පෝන් එකෙන් තමා එන්නෙ :dull:
    Sent VIA Apple Iphone 6
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    දැන් මොකෝ හීරෝ + හොන්ඩා එකේ එන්ජින් රෙපයාර් එකට ලෑස්තිද බං....??
    තොපි කැඩෙනකම්ද යකුනෙ බලන් ඉන්නෙ :angry: මුන්ව තියන්න වටින්නෙ නෑනේ :angry: අදත් ගොහින් ආවෙ සුපිරියට වැඩ :) ඉන්ග්ලිශ් වලින් ලියපල්ල මේ පෝන් එකෙ සමහර අකුරු පේන්නෑ :(
    Sent VIA Apple Iphone 6
     
    Status
    Not open for further replies.