ටයර් මාරු කරානේ 7500Km ගානකින්...... තවම බාගයක් වගේ තමා තියෙන්නේ..... පිටිපස්සට දාපු කෙන්ඩා ටයර් එකේ නම්..... පොඩි පතුරක් වගේ ඉස්සිලා තියෙනවා තැනක...... ඉස්සරහා MRF එක නම් අවුලක් නෑ......
![]()
ඉස්සරහ ටයර් එකනම් තව සෑහෙන්න දුවන්න පුළුවන් වෙයි.
මම 25000ක් දුවලත් ඉස්සරහ ටයර් එක තාමත් අලුත් වගේ
ටයර් මාරු කරානේ 7500Km ගානකින්...... තවම බාගයක් වගේ තමා තියෙන්නේ..... පිටිපස්සට දාපු කෙන්ඩා ටයර් එකේ නම්..... පොඩි පතුරක් වගේ ඉස්සිලා තියෙනවා තැනක...... ඉස්සරහා MRF එක නම් අවුලක් නෑ......
කොහොමත් ඉස්සරහා වැඩි කාලයක් දුවන්න පුලුවන් වෙනවනේ..... පස්ස ටයර් නම් තව පන් හය දාහක් දුවද්දි දාන්න වෙයි.....
28100Km අදට......
7500Km වලදි ආව ටියුබ් ටයර් දෙක විකුණලා..... ටියුබ්ලස් ටයර් දැම්මා..... 

මාත් පෝන් එකෙන් තමා එන්නෙ 
මුන්ව තියන්න වටින්නෙ නෑනේ