ඔව් කොළබ කණ්ඩායමේ නායකයා elakiri ක්රිකට් තරගවලිය පිළිබද අදහස් දක්වමින් කියා සිටියේ
මෙවරැ ටරගයෙධි නොදැවී යාම සදහා මෙවැනි උපක්රමයක් බවිතා කරන බවයි![]()
මල හත් ඉලව්වයි කිවවලුdan ithin gedarin call ekak awoth thama...![]()

පප්පගෙන් යෝජනා අහන්න හැබෑටම අමු කැවිලදmeawara taragawaliyata yodana wenas kam monawada ?![]()

Mama oyata PM ekak danna hitiye hetakawuda dj??



aniwa macho.. thana kiyapan hariyata.. mata McDonald eka gawata enna dannawa. ethana idan kohomada enne?එල වරෙන් පන් එකක් ගමු![]()
Mac eka issarahin parak thiyenawa machan..anna eke 50m wage eddi left side ground eka thiyenawaaniwa macho.. thana kiyapan hariyata.. mata McDonald eka gawata enna dannawa. ethana idan kohomada enne?



පිස්සු හැදෙයි පතනවා මාර්තු පලවෙනිදා රැදෙන්න කියලා එහෙම වුනොත් අනිවා එනව.. සෙල්ලම් කරන්නනම් බැහැ.කලොත් පප්පි ගිය සැරේ ඕවරේ දැම්ම සීන් එක වගේ වෙයි![]()


ගිය පාර Runners Up... මේ පාර Champions
බලමුකෝ සහෝලා සෙට් එක..
දකුණ නැති කිකට් මැච් මොකටද සොන්නයෝ

රිදෙයි™අනිවා මේ සැරෙත් නයිට් ක්ලබ් කුකුළෝ ටික එනවා![]()