INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II

Status
Not open for further replies.

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    giya paara bari una..me paara enawa defa..!!
    mawa team ekakata daganin..mama inne nawala...huwai bultiyai rajagiriyata..!
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඔව් කොළබ කණ්ඩායමේ නායකයා elakiri ක්‍රිකට් තරගවලිය පිළිබද අදහස් දක්වමින් කියා සිටියේ
    මෙවරැ ටරගයෙධි නොදැවී යාම සදහා මෙවැනි උපක්‍රමයක් බවිතා කරන බවයි :baffled::baffled::rofl:
    alrighty-then-jim-carrey.gif
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    aniwa macho.. thana kiyapan hariyata.. mata McDonald eka gawata enna dannawa. ethana idan kohomada enne?
    Mac eka issarahin parak thiyenawa machan..anna eke 50m wage eddi left side ground eka thiyenawa :cool:

    Full details ekka lagadima thread ekak danawa :cool::yes:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පිස්සු හැදෙයි පතනවා මාර්තු පලවෙනිදා රැදෙන්න කියලා එහෙම වුනොත් අනිවා එනව.. සෙල්ලම් කරන්නනම් බැහැ.කලොත් පප්පි ගිය සැරේ ඕවරේ දැම්ම සීන් එක වගේ වෙයි :rofl:
     
    Last edited:

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    පිස්සු හැදෙයි පතනවා මාර්තු පලවෙනිදා රැදෙන්න කියලා එහෙම වුනොත් අනිවා එනව.. සෙල්ලම් කරන්නනම් බැහැ.කලොත් පප්පි ගිය සැරේ ඕවරේ දැම්ම සීන් එක වගේ වෙයි :rofl:

    :lol:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,090
    4,863
    113
    -In Darkness-
    නිවාඩුවක් දාන්න පුළුවන් නම් අනිවා එනවා..... අඩෝ...... මේ පාරත් සෙට් වෙමු එහෙනම්. ;);) ගිය පාර Runners Up... මේ පාර Champions :cool:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,090
    4,863
    113
    -In Darkness-
    බලමුකෝ සහෝලා සෙට් එක..

    දකුණ නැති කිකට් මැච් මොකටද සොන්නයෝ

    දැන් බං ඔය අපූරුවට ගැහුවේ ගිය පාර දකුණේ එවුන් නැතිව :lol::lol: රිදෙයි™
     
    Status
    Not open for further replies.