ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මචං මම මෙ දන්නෙ නැති නිසා අහන්නේ pulser 150,180,200,220 CC කියල තියෙනවනේ.මේවගේ එන්ජිම වල ධාරිතාවෙි ලොකු වෙනසක් දැනෙනවද පදින කෙනාට(සිරාවටම දන්නෙ නැති නිසා අහන්නෙ බොලව්:baffled::baffled:)
    ඇයි මුන් මෙහෙම පොඩි වෙනසක් තියෙන විදියට bike හදන්නේ :angry::angry::angry:?

    මෙහෙමයි සීන් එක...පල්සර් බයික් වලට පෙට්‍රල් ලීටරයක් ගැහුවම ඕක හොයා ගන්න පුළුවන්..

    135 -
    යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා:D..
    150 - යනවා යනවා යනවා යනවා යනවා යනවා:yes:..
    180 - යනවා යනවා යනවා යනවා:dull:
    200 - යනවා යනවා ය.:baffled:
    220 - යනවා ය.
    :oo:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඉතින් ජන්තු අයියගෙ හීනි බටපොල ඇන්ටෙනාවෙන් වැඩේ කොරගන්න පුලුවන් උනාද :lol::lol:

    කෙල්ල හිතුවද දන්නේ නැ...ඇන්ටනාවක් නැතුව කම්බි කෑල්ලක් ගහල.. උබ TUNE කලා කියල....:rofl::rofl::rofl::rofl::rofl:
    Sent VIA කොක්කබාවෝ MOBILE
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඉතින් ජන්තු අයියගෙ හීනි බටපොල ඇන්ටෙනාවෙන් වැඩේ කොරගන්න පුලුවන් උනාද :lol::lol:

    කෙල්ල හිතුවද දන්නේ නැ...ඇන්ටනාවක් නැතුව කම්බි කෑල්ලක් ගහල.. උබ TUNE කලා කියල....:rofl::rofl::rofl::rofl::rofl:
    Sent VIA කොක්කබාවෝ MOBILE

    හඃ...තොපිලා තාම දන්නේ නැතුව ජන්තු අයියගේ හැටි....:lol::lol::lol:..නෑ එක්කෝ ඕනේ නෑ..:rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;17834488 said:
    හඃ...තොපිලා තාම දන්නේ නැතුව ජන්තු අයියගේ හැටි....:lol::lol::lol:..නෑ එක්කෝ ඕනේ නෑ..:rofl:
    සිග්නල් නැතිව පහතට නැමිල තියෙන ඇන්ටනාවලින් මොන ටියුනින්ග්ද :sorry::sorry:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මේ මොනාද මේ වෙන්නේ...:baffled::baffled::baffled:

    අපි කොක්කබාවෝ හොයනවා උබත් වරෙන්....ලොකු කොක්ක එන්න කලින්කොක්කබාවෝ ටික එකතු කරන ඉන්න එපැයිනේ.....

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    Sent VIA කොක්කබාවෝ MOBILE
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපි කොක්කබාවෝ හොයනවා උබත් වරෙන්....ලොකු කොක්ක එන්න කලින්කොක්කබාවෝ ටික එකතු කරන ඉන්න එපැයිනේ.....

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    Sent VIA කොක්කබාවෝ MOBILE

    කොක්කබාවා අහුවුනාම මොකෝ බන් කරන්නේ... :rolleyes:

    Sent VIA වෑර්ලස්
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    කොක්කබාවා අහුවුනාම මොකෝ බන් කරන්නේ... :rolleyes:

    Sent VIA වෑර්ලස්

    :no::no::no::no: ලොකු කොක්කබාවට අල්ලලා දෙනවා...:rofl::rofl::rofl::rofl::rofl::dull::dull::dull::dull: ලොකු කොක්ක නැනේ ඇයි දන් නැ... :oo::oo::oo::oo:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    kastiya internet eken order krpu item ekk registered post eken gedrta awata passe gedra kawruth nathi nisa e item eka gththe naththn e item ekta mkda wenne?
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    kohomada ehema ekk awada kyla danaganne?

    උබලට අදාළ පොස්ට් ඔෆිස් එකට ගිහින් අහලා බලන්න..මට එහෙම එකක් උනා මගේ ඇඩ්රස් එක වැරදියට ගහලා එවලා..එහෙට ගිහින් තමයි ගත්තේ අන්තිමට..
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;17835709 said:
    ආ එක කුකුලෙක් ඉන්නවා..කෝ බං අනිත් එවුන්...?
    අනේ මන්ද :dull: කුකුල් කොටුවට නරියෙක්වත් පැනලද :oo::no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,053
    3,507
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;17834474 said:
    මෙහෙමයි සීන් එක...පල්සර් බයික් වලට පෙට්‍රල් ලීටරයක් ගැහුවම ඕක හොයා ගන්න පුළුවන්..

    135 -
    යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා:D..
    150 - යනවා යනවා යනවා යනවා යනවා යනවා:yes:..
    180 - යනවා යනවා යනවා යනවා:dull:
    200 - යනවා යනවා ය.:baffled:
    220 - යනවා ය.
    :oo:

    :rofl: පට්ට උත්තරේ යකෝව්....... :P
     
    Status
    Not open for further replies.