මචං මම මෙ දන්නෙ නැති නිසා අහන්නේ pulser 150,180,200,220 CC කියල තියෙනවනේ.මේවගේ එන්ජිම වල ධාරිතාවෙි ලොකු වෙනසක් දැනෙනවද පදින කෙනාට(සිරාවටම දන්නෙ නැති නිසා අහන්නෙ බොලව්)
ඇයි මුන් මෙහෙම පොඩි වෙනසක් තියෙන විදියට bike හදන්නේ?
මෙහෙමයි සීන් එක...පල්සර් බයික් වලට පෙට්‍රල් ලීටරයක් ගැහුවම ඕක හොයා ගන්න පුළුවන්..
135 - යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා
..150 - යනවා යනවා යනවා යනවා යනවා යනවා
..180 - යනවා යනවා යනවා යනවා
200 - යනවා යනවා ය.

220 - යනවා ය.









