මම නම් ගිහින් ඇති උපරිම 120ට වගේ. tricker එකේ ගියේ. ඊට පස්සෙ තිබ්බ BAJA එකේ මීටර් වැඩ කරේ නැති හින්ද 200ට ගියත් දන්නෙ නෑනෙ. දැන් තියන එකේ නම් 110 වගේ යන්න ඇති. බැරි වැඩ කිරීමට ආසාවක් නැත.

වැල ගැමෝ....... මගේ හොද මල්ටිමීටරයක් තිබේ... ඒකට කෙල වෙලා වගේ බං....... බයික් එකේ බැටරියට 10V රේන්ජ් එකට දැම්මහම 50V එකේ ස්කේල් එකෙන් 11V විතර පෙන්වනවා..... කාර් එකේ බැටරියට තිබ්බහම 50V එකේ පෙන්වනවා...... මොකක්ද අවුල....?? හැබැයි බැටරි (මීටරේ බැටරි 9V සහ 1.5V බැටරි දෙකක්) නැතුව තමා.....![]()

ai bun ubata walaya kiyanne hamoma????

ඒ මූ සතියෙන් ගිගා 50ක වැල බාන නිසා බං.... දැක්කනේ හාඩ් ඩිස්ක් වල ඉඩත් නෑ ලු..... 
ඇනලොග් එකෙක්නේ..
ඉතින් ඕයි 10V ස්කේල් එකට දාලා හරියනවද 12V මනින්න...
මේ මොකක්ද මේ කිව්වේ..
කාර් එකේ බැටරියට තිබ්බහම 50V එකේ පෙන්වනවා......
ඔව් ඔව් ඈනලොග් එකක්....

ඒ මූ සතියෙන් ගිගා 50ක වැල බාන නිසා බං.... දැක්කනේ හාඩ් ඩිස්ක් වල ඉඩත් නෑ ලු.....
![]()

ඔව් ඔව් ඈනලොග් එකක්....
![]()
ඔව් ඒක තමා කියන්නේ 50V එකේ දැම්මහම මීටරේ හෙල්ලෙන්නේ නෑ...... බයික් බැටරියට..... කාර් බැටරියට 10V එකේ ලොවෙත් යනවා...... මොකක් හරි මීටරේ අවුලක් වගේ.....![]()

මක්කය වෙන්නේ.. ???
කුකුලණි...

ADOOOOOOOOOOOOO MOKAKDA UBE CONNECTION EKA?????![]()