ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,495
    17,496
    113
    Auckland
    මම නම් ගිහින් ඇති උපරිම 120ට වගේ. tricker එකේ ගියේ. ඊට පස්සෙ තිබ්බ BAJA එකේ මීටර් වැඩ කරේ නැති හින්ද 200ට ගියත් දන්නෙ නෑනෙ. දැන් තියන එකේ නම් 110 වගේ යන්න ඇති. බැරි වැඩ කිරීමට ආසාවක් නැත.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,053
    3,507
    113
    Inside Your Laptop ;)
    වැල ගැමෝ....... මගේ හොද මල්ටිමීටරයක් තිබේ... ඒකට කෙල වෙලා වගේ බං....... බයික් එකේ බැටරියට 10V රේන්ජ් එකට දැම්මහම 50V එකේ ස්කේල් එකෙන් 11V විතර පෙන්වනවා..... කාර් එකේ බැටරියට තිබ්බහම 50V එකේ පෙන්වනවා...... මොකක්ද අවුල....?? හැබැයි බැටරි (මීටරේ බැටරි 9V සහ 1.5V බැටරි දෙකක්) නැතුව තමා..... :yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    :dull::dull::dull::dull::dull: ai bun ubata walaya kiyanne hamoma????
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වැල ගැමෝ....... මගේ හොද මල්ටිමීටරයක් තිබේ... ඒකට කෙල වෙලා වගේ බං....... බයික් එකේ බැටරියට 10V රේන්ජ් එකට දැම්මහම 50V එකේ ස්කේල් එකෙන් 11V විතර පෙන්වනවා..... කාර් එකේ බැටරියට තිබ්බහම 50V එකේ පෙන්වනවා...... මොකක්ද අවුල....?? හැබැයි බැටරි (මීටරේ බැටරි 9V සහ 1.5V බැටරි දෙකක්) නැතුව තමා..... :yes:

    ඇනලොග් එකෙක්නේ..:rolleyes:

    ඉතින් ඕයි 10V ස්කේල් එකට දාලා හරියනවද 12V මනින්න...:baffled:

    මේ මොකක්ද මේ කිව්වේ..:baffled::baffled:

    කාර් එකේ බැටරියට තිබ්බහම 50V එකේ පෙන්වනවා......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,053
    3,507
    113
    Inside Your Laptop ;)
    ඇනලොග් එකෙක්නේ..:rolleyes:

    ඉතින් ඕයි 10V ස්කේල් එකට දාලා හරියනවද 12V මනින්න...:baffled:

    මේ මොකක්ද මේ කිව්වේ..:baffled::baffled:

    කාර් එකේ බැටරියට තිබ්බහම 50V එකේ පෙන්වනවා......

    :yes: ඔව් ඔව් ඈනලොග් එකක්.... :)

    ඔව් ඒක තමා කියන්නේ 50V එකේ දැම්මහම මීටරේ හෙල්ලෙන්නේ නෑ...... බයික් බැටරියට..... කාර් බැටරියට 10V එකේ ලොවෙත් යනවා...... මොකක් හරි මීටරේ අවුලක් වගේ..... :(
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :rofl: ඒ මූ සතියෙන් ගිගා 50ක වැල බාන නිසා බං.... දැක්කනේ හාඩ් ඩිස්ක් වල ඉඩත් නෑ ලු..... :P

    ADOOOOOOOOOOOOO MOKAKDA UBE CONNECTION EKA?????:dull::dull::dull::dull::dull::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes: ඔව් ඔව් ඈනලොග් එකක්.... :)

    ඔව් ඒක තමා කියන්නේ 50V එකේ දැම්මහම මීටරේ හෙල්ලෙන්නේ නෑ...... බයික් බැටරියට..... කාර් බැටරියට 10V එකේ ලොවෙත් යනවා...... මොකක් හරි මීටරේ අවුලක් වගේ..... :(

    වැඩ නම් ඉතින් 10V එකට දැම්මම කට්ට ගිහිල්ල හේත්තු වෙන්න ඕනේ.. එක කට වැඩ කරන්නයි අනිකට වැඩ නොකරන්නයි වෙන්න බෑ..:no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මක්කය වෙන්නේ.. ??? 
    කුකුලණි...

    දැන් තෝ මේකට එනවා.. කමෙන්ට් එකක් දානවා යනවා... අපි බලන් ඉන්නවා.. මේකද යකෝ යහපාලනේ...:angry::angry::angry::angry:
     
    Status
    Not open for further replies.