දැන් තෝ මේකට එනවා.. කමෙන්ට් එකක් දානවා යනවා... අපි බලන් ඉන්නවා.. මේකද යකෝ යහපාලනේ...![]()

දැන් තෝ මේකට එනවා.. කමෙන්ට් එකක් දානවා යනවා... අපි බලන් ඉන්නවා.. මේකද යකෝ යහපාලනේ...![]()

ahhhනාකි කොක්කබාවෝ ඔහොම්මමයි....
![]()

වැඩ නම් ඉතින් 10V එකට දැම්මම කට්ට ගිහිල්ල හේත්තු වෙන්න ඕනේ.. එක කට වැඩ කරන්නයි අනිකට වැඩ නොකරන්නයි වෙන්න බෑ..![]()
ඒක තමා හිතාගන්න බැරි...... 
කෝ මේ කුකුල්ලු?![]()





උදේ ඉඳන් මෝටර් කැරකවීම පාර්ට් 2 එකට ලෑස්තිවෙනවා බන්...සර්කිට් එකකුත් අටෝගත්තා...
![]()
දැන් බලනකොට වැඩ නෑ.. 100 ඕම් එන්න ඕන ඒවා ටිකක් 100K දාලා පාස්සලා...
වැඩ කරගන්න පුලුවන් වුනොත් බලමු...![]()

මෙහේ අලවපු බ්රේක් පෑඩ් දැම්මද ?
ඕක වෙනවා ගොඩක් වෙලාවට මෙහේ අලවපු ඒවා දැම්මම... මොකද ඒවා ගෙවෙන්නෑ.. පොලිශ් වෙනවා විතරයි..
නිකං ඩිස්ක් එක සවුත්තු වෙලා යනවා . අපරාදෙ...
මං හිතන්නේ මුං අලවන්නේ ක්ලච් ප්ලේට් කෑලි ද කොහෙද![]()
ගුඩ් මෝර්නින්ග් කුකුලෝස්.. හරිදුවො VTR single meter and Dual meter දෙකෙ මොකද්ද බන් වෙනස..මීටරේ විතරද


samanyen hoda pad keeyak withaara wenawada, pad maru kaloth lede hariyayida



සින්ගල් මීටර් පරනම මොඩ්ල් එකක්නේ බන්.. පස්සෙ ආපු ඔක්කොම 2 මීටර්..
සින්ගල් එක මාකට් එක නම් අඩුයි මං හිතන්නේ.. ටීඩියාගෙන් අහපන්...![]()
පරනයි කියන්නේ ඉතින් ඒක හදලා තියෙන්නෙත් 97 නේද?? 2 මීටර් නන් ආවේ 2003 ඉදන් නේ
