15000ta aduwen phone ekak

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    15000ට අඩුවෙන් ගන්න පුළුවන් ස්කයිප් වර්යිබර් වීඩියෝ කෝල් ගන්න පුළුවන්.. ෆෝන් එකක් කියපන්කො... කෙල්ලෙක්ට ගන්නේ..

    දැනට හිතේ තින්නේ lumia 535
    (dialcom eke 15900ට තිබ්බ එත් දැන් ස්ටොක් ඉවර වෙලා..)

    11112014103327AM_635_microsoft_lumia_535_dual_sim.jpeg



    xiaomi Redmi 1S 2G LTE

    xiaomiredminote02.jpg

    මේ ගැන නම් හරියට දන්නේ නැ.. එත් ගන්න ගානට තින ෆිචර්ස් නම් හොදයි...

    මේ ෆෝන් වලට අමතරව ඒ ගානට සෙට් වෙන ස්කයිප් වර්යිබර් වීඩියෝ කෝල් ගන්න පුළුවන්. ෆෝන් තිනවා නම් කියපං ...


    රිප්ලයි කරන හැමෝටම පුළුවන් හැටියට සලකන්නම්
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    lumia එකක්ම ගනින්. ඔය ගානට android එකක් ගත්තොත් උඹට android එපා වෙයි.
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,978
    113
    127.1.1.0
    Redmi 1s eka 2G ne machan. 3G support na ne :/
    Android ma one nam S Duos 3 ekath oya range eke yanawa ne? Habai lag wenna ganivi.
     

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    oya price Ta thiyena Android Nam gannama EPA macho, Lumia 535 eka ganin. You won't regret
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    lumia එකක්ම ගනින්. ඔය ගානට android එකක් ගත්තොත් උඹට android එපා වෙයි.

    lumia ekak thamai bn beluwe.. thnx

    Micromax one eka hodai neda..
    one nam kiyapan aduwata set karala dennam :)

    ekata asa nelu bn.. geenu balanne specs nemei penuma :P


    thnx

    Redmi 1s eka 2G ne machan. 3G support na ne :/
    Android ma one nam S Duos 3 ekath oya range eke yanawa ne? Habai lag wenna ganivi.

    elz.. lumia ekakma gannawa

    thnx


    xiaomi Redmi 1S 2G LTE

    xiaomiredminote02.jpg


    meka 3G machan.2G LTE neme.oya ganata watinawa.eth 14900 denne software warranty ekak witharai neda

    ow ow software warranty witharai..
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,407
    1,435
    113
    IN THE INTERNET
    lumia එකම ගනින් ඒකෙ ගානට වටිනවා android නම් ඉතින් micromax android one එක තමා
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    lumia එකම ගනින් ඒකෙ ගානට වටිනවා android නම් ඉතින් micromax android one එක තමා

    micromax android one eke specifications monawada ban... GSM arena thiyenawada, link ekak diyanko..

    Price kohomada ban.......
    :confused::confused::confused: