මෙන්න මේකට තමා android one කියල කියන්නෙmicromax android one eke specifications monawada ban... GSM arena thiyenawada, link ekak diyanko..
Price kohomada ban.......![]()
http://www.gsmarena.com/micromax_canvas_a1-6686.php
මෙන්න මේකට තමා android one කියල කියන්නෙmicromax android one eke specifications monawada ban... GSM arena thiyenawada, link ekak diyanko..
Price kohomada ban.......![]()
mamath kellekta gaththa ban smart phone ekak me sathiye....
LENOVO A526
without warranty - 10900
with warranty - 12900
![]()
![]()
nokia x ekak ganna hitiye....reviews hari na ban ekata...e para tamai lenovo eka gaththe ...ade hithuwata wada hodaine ban...poddak ahala balapan kagen hari hodaida kiyala...SAR level ekath adui ban meke
මට තේරෙනවා බන් උබ විදින දුක![]()
ඕවා ගණන් ගන්න එපා උබ මෙහෙම කරපන් ඒකිගේ අතට 15000 දීලා කියපන් ඔයාට ඕනේ ෆොන් එකක් ගන්න කියලා
LG L70 ahapan oneda kiayala habai 15 ta nam naCompany 22 api 20 denawa

mage salli nemei bn.. eyage salli... mata thamai kiuwe honda 4n ekak aran denna kiyala![]()
ඉතින් බන් තව ටිකක් දාලා lg හරි samsung හරි ගන්න කියපන් අඩුවට අරන් දෙන්නම් company වගකීම එක්ක. LG එකේ නම් රක්ෂනෙකුත් තියනව වැටිලා, වතුර ගියත් ගන්න පුළුවන්ආ එක මිසක් මන් හිතුව උබ ගානේ අරන් දෙනවා කිව්වා කියලාඉතින් බන් තව ටිකක් දාලා lg හරි samsung හරි ගන්න කියපන් අඩුවට අරන් දෙන්නම් company වගකීම එක්ක. LG එකේ නම් රක්ෂනෙකුත් තියනව වැටිලා, වතුර ගියත් ගන්න පුළුවන්

mamath kellekta gaththa ban smart phone ekak me sathiye....
LENOVO A526
without warranty - 10900
with warranty - 12900
![]()
![]()
nokia x ekak ganna hitiye....reviews hari na ban ekata...e para tamai lenovo eka gaththe ...ade hithuwata wada hodaine ban...poddak ahala balapan kagen hari hodaida kiyala...SAR level ekath adui ban meke
15 තමයි බං ගාන..ඊට වඩා ගණන් ඒවා කියලා ඉතුරු ගාන මට දාන්න වෙයි...![]()

15 තමයි බං ගාන..ඊට වඩා ගණන් ඒවා කියලා ඉතුරු ගාන මට දාන්න වෙයි...![]()
Lumia ganain tawa 3k wage wadi weii

ithin dahanako ube gf ney
thawa tikak hithala balanna one 
bump
honor holly
535 ganing mchn.
bump