15000ta aduwen phone ekak

Pinimuva

Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    mamath kellekta gaththa ban smart phone ekak me sathiye....

    LENOVO A526

    without warranty - 10900
    with warranty - 12900

    sVyG7nU.png

    wCqAplv.jpg

    nokia x ekak ganna hitiye....reviews hari na ban ekata...e para tamai lenovo eka gaththe ...ade hithuwata wada hodaine ban...poddak ahala balapan kagen hari hodaida kiyala...SAR level ekath adui ban meke
     
    Last edited:

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    LENOVO set wen ne bn.. any way thnx
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    මට තේරෙනවා බන් උබ විදින දුක :dull::dull:
    ඕවා ගණන් ගන්න එපා උබ මෙහෙම කරපන් ඒකිගේ අතට 15000 දීලා කියපන් ඔයාට ඕනේ ෆොන් එකක් ගන්න කියලා

    LG L70 ahapan oneda kiayala habai 15 ta nam na :D Company 22 api 20 denawa
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මට තේරෙනවා බන් උබ විදින දුක :dull::dull:
    ඕවා ගණන් ගන්න එපා උබ මෙහෙම කරපන් ඒකිගේ අතට 15000 දීලා කියපන් ඔයාට ඕනේ ෆොන් එකක් ගන්න කියලා

    LG L70 ahapan oneda kiayala habai 15 ta nam na :D Company 22 api 20 denawa

    mage salli nemei bn.. eyage salli... mata thamai kiuwe honda 4n ekak aran denna kiyala :D
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    mage salli nemei bn.. eyage salli... mata thamai kiuwe honda 4n ekak aran denna kiyala :D

    ආ එක මිසක් මන් හිතුව උබ ගානේ අරන් දෙනවා කිව්වා කියලා :D ඉතින් බන් තව ටිකක් දාලා lg හරි samsung හරි ගන්න කියපන් අඩුවට අරන් දෙන්නම් company වගකීම එක්ක. LG එකේ නම් රක්ෂනෙකුත් තියනව වැටිලා, වතුර ගියත් ගන්න පුළුවන්
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ආ එක මිසක් මන් හිතුව උබ ගානේ අරන් දෙනවා කිව්වා කියලා :D ඉතින් බන් තව ටිකක් දාලා lg හරි samsung හරි ගන්න කියපන් අඩුවට අරන් දෙන්නම් company වගකීම එක්ක. LG එකේ නම් රක්ෂනෙකුත් තියනව වැටිලා, වතුර ගියත් ගන්න පුළුවන්

    15 තමයි බං ගාන..ඊට වඩා ගණන් ඒවා කියලා ඉතුරු ගාන මට දාන්න වෙයි... :oo:
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,360
    14,189
    113
    mamath kellekta gaththa ban smart phone ekak me sathiye....

    LENOVO A526

    without warranty - 10900
    with warranty - 12900

    sVyG7nU.png

    wCqAplv.jpg

    nokia x ekak ganna hitiye....reviews hari na ban ekata...e para tamai lenovo eka gaththe ...ade hithuwata wada hodaine ban...poddak ahala balapan kagen hari hodaida kiyala...SAR level ekath adui ban meke

    patta bande ,lankawe koheda meva ganna tiyenne?
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    15 තමයි බං ගාන..ඊට වඩා ගණන් ඒවා කියලා ඉතුරු ගාන මට දාන්න වෙයි... :oo:

    උබල තමයි නියම මිනිස්සු :yes::yes:

    එකට අපි :dull::dull: